ටොයොටා කාර්වල විප්ලවීය වෙනසක්

rox2030

Well-known member
  • Oct 11, 2010
    9,238
    2,308
    113
    elakiri pot එක - කාමරේ
    ටොයොටා කාර්වල විප්ලවීය වෙනසක්

    ටොයොටා කාර්වල විප්ලවීය වෙනසක්..........


    8
    2366APC.jpg

    ටොයොටා-මයික්‍රොසොෆ්ට් එක්ව මෝටර් රථ තුළ අන්තර්ජාල සේවා ස්ථාපිත කිරීමට සැරසේ
    ඉදිරියේදී වෙළඳපොළට සපයන ටොයොටා වාහන තුළ අන්තර්ජාල සේවා ඇතුළු අන්තර්ජාල විනෝදාස්වාද සේවා පහසුකම් ඇතිකිරීම සඳහා ටොයොටා සමාගම සහ මයික්‍රොසොෆ්ට් සමාගම ගිවිසුමකට එළඹීමට සූදානම් වේ.

    මේ පිළිබඳව වාර්තා කරමින් විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ ලොව විශාලතම මෝටර් රථ සමාගමත් ලොව විශාලතම මෘදුකාංග නිපදවන සමාගමත් එකට එක්වී සිදුකිරීමට යන මෙම ව්‍යාපෘතිය නිසා ඉදිරියේදී මෝටර් රථ තුළට තවත් පහසුකම් ගොන්නක් එකතුවනු ඇති බවයි.
    මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් මෙම සමාගම් දෙක ඒකාබද්ධව ඩොලර් මිලියන 12 ක් ආයෝජනය කිරීමට සූදානම් වන අතර ටොයොටා 2012 මෝටර් රථවල මෙම අන්තර්ජාල සේවා පහසුකම් මුල් වරට ස්ථාපිත කරන බව සඳහන්ය.
    මේ අනුව, 2015 වනවිට ලොව පුරා සිටින ටොයොටා පාරිභෝගිකයින්ට මෙම පහසුකම් සහිත මෝටර් රථ මිලදීගත හැකිබව සමාගම පවසා තිබේ.

     

    DURApix

    Well-known member
  • Aug 1, 2010
    1,259
    192
    63
    /dev/null
    hadisi anthuruth hugak wadiwei 2015n passe....maha wikara features...vehicle tinne gaman yanna misa net yanna nemeine...hadisiyakata yanna unat mona huttatada net...:growl: