ටොයොටා සමාගම ‘පළමු වරට ලංකාවට දෙන’ 1000cc කාරයේ ම
ශ්‍රී ලංකාව තුළ පළමු වරට 1000cc කාණ්ඩයේ ටොයොටා රථයක් වන ‘wigo” කාරය හඳුන්වා දීම සම්බන්ධයෙන් ඊයේ අප කරුණු අනාවරණය කළා.
ඉතා පහසු මිලකට මෙය වෙළඳපොළට නිකුත් කර ඇති අතර සුවපහසු මෙන්ම පහසු මිළට ලබාගත හැකි මෙම කාණ්ඩයේ රථ පිළිබඳව වත්තල,රත්මලාන,කුරුණෑගල,මීගමුව සහ රත්මලාන ප්‍රදර්ශනාගාරවලින් තොරතුරු ලබාගත හැකි වනවා.
වර්ණ හයකින් ‘wigo” කාරය ලබා ගත හැකි බව සහ එකක මිළ රුපියල් 3,495,000/- ක් පමණ වනු ඇති බවයි වාර්තා වන්නේ.
උපුටා ගැනීම - නෙත් නිව්ස්