ටොයෝටා විට්ස් jewela එකක් ගත්තා...

Oli_Vili

Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    Kurunegala thiyeenne unge showroom eka withrai eka athule service center eka thiyenwa eka toyota authorised ne habai pennanne ehemai

    toyota authorised ද නැද්ද කියලා හොයාගන්නේ කොහොමද ?

    මාතර එකත් එහෙමද දන්නේ නෑ
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,968
    2
    54,681
    113

    toyota authorised ද නැද්ද කියලා හොයාගන්නේ කොහොමද ?

    මාතර එකත් එහෙමද දන්නේ නෑ

    Toyota Lanka website එකේ ලිස්ට් එක තියෙනව.
     

    KingAshi

    Active member
  • May 19, 2011
    809
    136
    43
    Paraguay
    මාත් ගත්ත vitz 2015ක්, අරන් මාස 4ක් වගේ,ගත්තේ මාතලේ තැනකින්,සෙල් එක නම් මුස්ලිම් කෙනෙක්ගේ,පොර මුස්ලිම් උනත් හරිම genuine විදියට Business එක කරා. මන් කලින් වතාවේ Honda grace එකක් ගත්තා එළකිරි එකෙන්ම සෙට් උන creed අය්යාගෙන්. මේ පාරත් එයාගෙන්ම ගන්න හැදුවේ එත් බැරි උනා.

    multi function, touch lock, push start, fog lights original ආපුවා. ගත්තේ 37 ට. 29500km දුවලා තිබ්බා. වාහනේ නම් හොදයි.තෙල් නම් කරන්නේ 14km තමා.


    bUodNXd

    bUodNXd.jpg


    etMzAZX.jpg

    STqG8ze.jpg

    pzRahSa.jpg
     
    Last edited:

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    මාත් ගත්ත vitz 2015ක්, අරන් මාස 4ක් වගේ,ගත්තේ මාතලේ තැනකින්,සෙල් එක නම් මුස්ලිම් කෙනෙක්ගේ,පොර මුස්ලිම් උනත් හරිම genuine විදියට Business එක කරා. මන් කලින් වතාවේ Honda grace එකක් ගත්තා එළකිරි එකෙන්ම සෙට් උන creed අය්යාගෙන්. මේ පාරත් එයාගෙන්ම ගන්න හැදුවේ එත් බැරි උනා.

    multi function, touch lock, push start, fog lights original ආපුවා. ගත්තේ 37 ට. 29500km දුවලා තිබ්බා. වාහනේ නම් හොදයි.තෙල් නම් කරන්නේ 14km තමා.

    රතු පාට තිබුනානම් මෙසරෙත් මගෙන්ම තමා . රතු ගෙනල්ලා තිබුනී නෑ :no:
     

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka


    එලකිරියේ ගොඩක් යාලුවොන්ගේ උපදෙස් අරන් ඔන්න ඊයේ 2015 ටොයෝටා විට්ස් එකේ jewela එකක් ගෙනාවා..

    හොද වාහනයක් හොයාගත්ත විදිය..ගන්න අයට උපදෙස් ටිකක් දෙන්නයි මේක ලියන්නේ..

    මම ගත්ත වාහනේ විස්තර

    Black colour
    2015 vitz jewela (vitz highest grade)
    Push start
    smart entry
    smart stop
    safety
    24000km
    මිල ලක්ශ 39යි..(40ක් කිවුවේ අඩුකරලා ඉල්ලුවා)

    හරියටම මෙන්න මේ වාහනේමයි..(එලකිරියට phone එකෙන් photo upload කරන්න අමාරුයි ඒ නිසා net එකෙන් සමාන photo හොයාගත්තා)

    toyota-vitz-1-0-jewela-2015-23113512.jpg


    2763213_mdl_7ee1a400.jpg


    මෙන්න ටොයෝටා වාහන ගන්න ඉන්න අයට දෙන පලවෙනිම උපදෙස

    අනිවා ටොයෝටා ලන්කා දාලා inspection එකක් කරලම ගනිල්ලා නැත්තම් මොන බයිලා ගැහුවත් බබා හම්බවෙනවා..

    දැන් කියන්නම් මම කරපු විදිය...

    මම කුරුනැගල සහ නුවර හැම වාහන සේල් එකකටම ගියා..ගොඩක් තැන් අජූතයි..වාහන කොලිටි නැ..වාහනේ බැලුවම පේනවා වැල ගෙඩි කියලා..කොහොම උනත් මම ටොයෝටා ලන්කා දාලා ඉන්ස්පෙක්ශන් එකක් කරලා ගන්න නිසා බය නැතුව බැලුවා..සේල් කාරයෝ ඔක්කොම වගේ ටොයෝටා ලන්කා දාලා ඉන්ස්පෙක්ශන් කරනවට කැමති..අකමැති උනොත් බිස්නස් ලොස්ට් නිසා.(හැබැයි මූණ කලු කරගෙන දෙන්නේ)..ඉන්දා ට්‍රේඩර්ස් එකෙන් විතරක් කිවුවා ඇඩ්වාන්ස් කරන්න කලින් ටොයෝටා ලන්කා දාලා බලන්න ඊට කලින් ඇඩ්වාන්ස් කරන්න බැ කියලා.මොකද අවුලක් තිබ්බොත් ආයේ ඇඩ්වාන්ස් රිටන් කරන්න වෙන නිසා..කොහොම හරි ඇවිදලා එක තැනක තිබ්බා හොදම තත්වේ වන්ඩියක්..විට්ස් එකේ හොදම ග්‍රේඩ් එක ජුවෙලා එක..සීට් එහෙමත් සැපපහසුයි නිකම් එකට වඩා.අනික ඔක්කොම ඔප්ශන් තියනවා.බැලුවම ආස හිතුනා.නමුත් උඩින් ඔපේ යටින් හපේද දන්නෙ නැති නිසා ඔන්න ටොයෝටා දාලා ඉන්පෙක්ශන් කරන්න තීරණය කරලා ඇඩ්වාන්ස් එකක් කරා..ඔන්න ඉතින් ඩ්‍රයිවර් කෙනෙක් එක්ක සේල් එකේ එකා දුන්නා කාර් එක ටොයෝටා එකට ගෙනියන්න..

    රුපියල් 7000ක් ගෙවලා ඔන්න ටොයෝටා එකේ ඉන්ස්පෙක්ශන් එක පටන් ගත්තා. උන් පට්ට විදියට චෙක් කරනවා වාහනේ .පැය දෙකකට වඩා හැමදේම බලනවා..ඩ්‍රයිව් කරලත් බලනවා.අනම් මනම් ඔක්කොම බලලා මට කිවුවා සර් වාහනේ නම් හොදටම තියනවා.හැබැයි මිටරේ කිලෝමීටර් 24000 පෙන්නුවට ecu එකේ කිලෝමීටර් 25000ක් පෙන්නනවා..එන්ජින් ඔයිල්..ගියර් ඔයිල් එහෙමත් මාරු කරන්න වෙනවා..එන්ජින් tuneup එකක් කරන්නත් වෙනවා ඔක්කොම සලකද්දී මේ වාහනේ කිලෝමීටර් 40000ක් වගේ දුවලා තියනවා කියලා..වෙනනම් කිසිම ලෙඩක් නැ කිවුවා..ටොයෝටා එකේ බලන්න ඕනි එක සුපිරියට බලනවා..අපිට ඒ වාහනේ ගන්නද එපාද කියලා හරියටම ඇඩ්වයිස් දෙනවා..කිසිම වන්චාවක් හොරයක් වෙන්නේ නැ..අනික එතන ඉන්න ඉන්ජිනේරු එවුන් uk වගේ automobile ඩිප්ලෝමා කරපු එවුන්..ආයෙ ඉතින් බලන්න දෙයක් නැ..

    මට වාහනේ බලද්දිම තේරුනා වන්ඩිය සුපිරි කියලා..හරියටම තහවුරු උනා ඉන්ස්පෙක්ශන් එකේදී..මීටරේ කරකවලා තියන එක ඇරෙන්න වෙන ලෙඩකුත් නැති හින්දා අරන් ආවා..හම්බයෙක්ගෙන් ගත්තේ..සින්හලු ඔක්කොම අපි වාහන ගන්න ගියාම අපිට අරින්න හදනවා.හම්බයා ටිකක් ජෙනුයින් බිස්නස් කරන පොරක්.පොඩි මිනිහෙක් නෙමෙයි.කෝටි 10ක විතර වාහන තිබ්බා පොර ලග..පොර මම ගිය ගමන්ම කිඋවා වාහනේ ඕනි තැනක දාලා චෙක් කරන්න අවුරුදු දහයක් හරි වොරන්ටි දෙන්නම් කියලා..අනික ඔක්කොම ගනුදෙනු බේරපුවම මම උට ලක්ශ 3ක් දෙන්න හිග තිබුනා..පොර කිසිම ලියවිල්ලක් නැතුව ලක්ශ තුන හෙට ගෙනත් දෙන්න කියලා වාහනේ දුන්නා..හොද ගති තිබ්බා හම්බයා උනත්..

    කොහොමෙන් කොහොමෙන් හරි වාහනේ අරන් ආවා..තාම වාහනේ ගැන රිවිව් එකක් කරන්න තරම් දුවලා බැලුවේ නැ..තාම රෙජිස්ටර් උනේ නැති නිසා..

    මොනවහරි දැනගන්න තියනවනම් අහන්න වාහනේ ගැන..දැනට තේරුන විදියට(මීටරේ පෙන්නනවා)ටවුන් එකේ 15kmpl දුර 20+ kmpl වගේ පෙට්‍රල් කරනවා..

    මටත් දැනගන්න දේවල් තියනවා..දන්න යාලුවෝ කියන්න..

    විට්ස් 2015 එකට ටයර් වලට හුලන් psi කීයක් ගහන්න ඕනිද..???

    කිලෝමීටර් 5000 සැරයක් සර්විස් කරද්දී
    මැග් සිටි වගේ දාන එකද හොද..ටිකක් ගනන් උනත් ටොයෝටා ලන්කා දාන එකද හොද..ටොයෝටා ලන්කා එකේ එවුන් දාන එන්ජින් ඔයිල් එහෙම වෙනස්ද නිකම් සර්විස් සෙන්ටර් වල එවුන් දාන ඒවට වඩා?



    එල එල . ටොයෝටා එකෙන්ම services ටික කරන්න වාහනේ විකුණන කාලයට එක හොද වාසියක් වෙනවා . km ගාන වාහනේ විකුණන වෙලාවට අහන්නේ නැහැ ටොයෝටා එකෙන් කරන නිසා . මොන repair එක උනත් ටෝයෝටම කරන්න.