ටොරන්ට් ඩිරෙක්ට් බාන්න

sanjayahashan

Member
Jul 30, 2010
44
5
0
ටොරන්ට් ඩිරෙක්ට් බාන්න

ටොරන්ට් ඩිරෙක්ට් බාන්න පුළුවන් සයිට්වලින් ZBigZ, ByteBX ප්‍රධානයි. හැබැයි මම අද කතා කරන්නෙ මේ දෙක ගැන නෙවෙයි.

ඔය දෙකටම වැඩිය මේ සයිට් එක වෙනස්. මේකෙ තියෙන විශේෂත්ව තමයි,
  1. අපිට මාසෙකට 20GB Free Space එකක් හම්බ වෙනවා.
  2. ඕන සයිස් එකක ටොරන්ට් එකක් බාන්න පුළුවන්.
  3. ස්පීඩ් අඩු වීමක් වෙන්නෙ නෑ.


මේකෙදි වෙන්නෙ අපි අප්ලෝඩ් කරන ටොරන්ට් ෆයිල් එක නෝමල් ටොරන්ට් ක්ලයන්ට් එකකින් වෙනවා වගේ ඒකෙ සර්වර්වලට ඩවුන්ලෝඩ් වෙන එක. පස්සෙ අපිට ඕන වෙලාවක ඒ ඩවුන්ලෝඩ් වුණු ටොරන්ට් එක අපේ මැෂින් එකට බා ගන්න පුළුවන්.

කෙටියෙන්ම කියනවනම් මේක සීඩ්බොක්ස් එකක්. ගොඩක් සීඩ් බොක්ස්වලට අපි ගානක් ගෙවන්න ඕනෙනෙ. ඒත් මේකෙ ෆ්‍රී දෙන ස්පේස් එකක් තියෙනවා.

ආහ් ඔය මාසෙට දෙන ගිගාබයිට් 20 ෆ්‍රෙන්ඩ්ස්ලා රිෆර් කරලා තව වැඩි කරගන්න පුළුවන්. බොරු කියන්න ඕනෙ නෑ. මම මේ දීලා තියෙන්නෙත් මගේ Referal ලින්ක් එක. මේකෙන් ගියා කියලා කාටවත් පාඩුවක් වෙන්නෙ නෑ.
කැමති අය ගිහින් රෙජිස්ටර් වෙන්න.

https://justseed.it/register/index.csp?ref=ggzvcagnjn