ටොරන්ට් හෙල්ප් එකක්

Thilantdm

Well-known member
  • Sep 15, 2010
    22,608
    5,867
    113
    අද නම් හදට ආවා
    ටොරන්ට් හෙල්ප් එකක්

    ටොරන්ට් හෙල්ප් එකක් ඕනේ යාලුවනේ. මගේ මේ දැන් සතියක විතර ඉදන් ටොර්රන්ට් ඩව්න්ලෝඩ් වෙන්නේ 0.1kb , 0.9kb, 3.0kb ,5.0kb වගේ ස්පීඩ් එකකින්.මන් දැන් ටොරන්ට එක අයින් කරලා අයෙත් දැම්ම එත් වෙනසක් නෑ .අනේ දන්නා කෙනෙක් ඉන්නවා නම් උදව්වක් කරන්න ලොකු දෙයක් :(
    කලින් ආවා නොර්මල් ෆුල් ස්පීඩ් එකෙන්.ඒ කිව්වේ 60kb විතර දැන් මොකක් හරි වෙලා.
    plz help me
     
    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,691
    838
    113
    In La Srinka
    kalin full speed apu torrent ekak apahu dala balanna full speed enawada kiyala.. eth enne nathnam oya use karanne router ekak nam port forward karalada balanna.. ekath hari nam direct download ekak dala balanna full speed enawada kiyala.. e enneth nathnam oya use karanne SLT nam aniwa oyawath limit karala athi :D
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,608
    5,867
    113
    අද නම් හදට ආවා
    kalin full speed apu torrent ekak apahu dala balanna full speed enawada kiyala.. eth enne nathnam oya use karanne router ekak nam port forward karalada balanna.. ekath hari nam direct download ekak dala balanna full speed enawada kiyala.. e enneth nathnam oya use karanne SLT nam aniwa oyawath limit karala athi :D

    machn kalin ekak dammath enne speed aduwen.machn port forwadr karalada blnne kmda?