ටොරන්ට් හෙල්ප් එකක්
ටොරන්ට් හෙල්ප් එකක් ඕනේ යාලුවනේ. මගේ මේ දැන් සතියක විතර ඉදන් ටොර්රන්ට් ඩව්න්ලෝඩ් වෙන්නේ 0.1kb , 0.9kb, 3.0kb ,5.0kb වගේ ස්පීඩ් එකකින්.මන් දැන් ටොරන්ට එක අයින් කරලා අයෙත් දැම්ම එත් වෙනසක් නෑ .අනේ දන්නා කෙනෙක් ඉන්නවා නම් උදව්වක් කරන්න ලොකු දෙයක්
කලින් ආවා නොර්මල් ෆුල් ස්පීඩ් එකෙන්.ඒ කිව්වේ 60kb විතර දැන් මොකක් හරි වෙලා.
plz help me

ehnm mage awlk na.bt eye banna haduwa Lawless 2012 meketh oohoma unane machn.