මට ඔය වීඩියෝ එක පොඩ්ඩක් විස්තර කරල දියන් එහෙනන්.
https://www.facebook.com/video.php?v=760156254053330&set=vb.421622894573336&type=2&theater
ඔය වගේ එවුන් සන්ධානේ හිටියා. ඔය කාලේ මහින්දට පාර්ලිමේන්තුවේ එක වැඩි ඡන්දයයි තිබුනේ. එතකොට මුන්ව පන්නල දාන්නද කියන්නේ? එත් වැදගත්ම දේ මහින්ද මුන්ගේ මත වලට ක්‍රියාත්මක වෙන්න පොඩ්ඩක්වත් ඉඩ දෙන්නෙත් නැතුව, කෙලින් ඉඳන්, බෙදුම්වාදය පරාජය කරපු එක.
මහින්දගේ මතය බෙදුම්වාදයට විරුද්ධ බව මහින්දම ඔප්පු කරලා තියෙන්නේ. මිනිස්සුන්ට තියෙන්නේ ඡන්දයේදී ඒ වගේම බෙදුම්වාදයයට එකහෙලා විරුද්ධ වෙන මන්ත්‍රීවරු පත්කරවීම.


