ටෝයියෝ රැවටුනා රට විනාශ උනා....

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
ටෝයියෝ රැවටුනා රට විනාශ උනා....

පොර්ට් සිටිය නැවැත්වීම ඉන්දියානු බලපෑමට සිදුවුණු බව ආණ්ඩුව ඊයේ පිළිගත්තා. ඒ කියන්නේ පරිසර වාර්තා නැති නිසා එහෙම කළා කිව්වෙ බොරුවට. ආණ්ඩුව රටට වංචා කළා. පෝර්ට් සිටිය පරිසරයට හානියක් වී තිබුණ නම් ආපහු පටන් ගන්න විදියක් නැහැ නෙ. ආපහු පටන් ගත්තා කියන්නෙ මහින්ද ආණ්ඩුව ගත්ත තීරණය නිවැරදියි කියන එක. දැන් නිකරුණේ නවතපු එකට ආණ්ඩුව කොහොම ද වන්දි ගෙවන්නෙ. චීන සමාගම ඩොලර් මිලියන 149ක් ඉල්ලලා තිබුණා වන්දි විදියට. දැන් ඒකට හිලව් වෙන්න හෙක්ටාර් 2ක්, ඒ කියන්නෙ අක්කර 5කට ආසන්න අමතර කොටසක් චීනයට දෙන්න එකඟ වෙලා. පේනවා නේ ද ජාතික ප්‍රතිපත්ති දේශපාලන සටන් පාඨත් එක්ක පටවල ගත්තාම ජාතියට වන්දි ගෙවන්න වෙන විදිය.
:angry::angry::angry::angry:

13879217_1165789160148733_3925969199101820027_n.jpg

ආංඩුවේ අනුවන,තකතීරැ, මන්ද, තීරන නිසා මේ ව්‍යාපෘතිය ප්රමාද කල නිසා චීන සමාගමට වන්දිය වශයෙන් පමනක් ගෙවියයුතු ඉඩම් ප්රමානය අක්කර 5ක් විතර පර්චස් 800ක්. මෙහි සාමාන්‍ය පර්චස් එකක් රැපියල් මිලියන විස්සක් විතරවෙයි. එතකොට
800 X 20,000,000.00=
Rs. 16,000,000,000.00
ඒ කියන්නේ වන්දිය වශයෙන් මේ රජය ගෙවන ගණන රැපියල් මිලියන දහසය දහසක්. එනම් රැපියල් කෝටි එක්දහස් හයසීයක්.
මෙය ඇමරිකානු ඩොලර් මිලියන 110කට වඩා වැඩි මුදලක්.
චීනා ඉල්ලුවෙත් වන්දි වශයෙන් මේහා සමාන මුදලක්. එය අපේ අමන ආංඩුව දීලා. කොහොමද දේශපාලන පච පොරොන්දු නිසා අපට අහිමි කරනලද ජාතික ධනය ප්රමානය!!
මේවා සහගහන අපරාද!
කවුද මේකට වග කියන්නේ????
ඒ උනාට සම මාධ්‍ය ප්රකාශකයා කියුවේ වන්දි ගෙවීමක් නෑ කියල. කොහොමද කොලේ වහල කියන කතා. ලැජ්ජයි ඇමැති තුමෝ...
 
Melon8

Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    අයියා දිලිවාලේ... අනේ අයියා අපිව දැනුවත් කරන්න අයියා...අපිව ටොයියන්ගෙන් බේරගන්න බයියා.......අපේ දුමි අයියා සැපෙන්ද අයියා?.....
     
    UnlimitedLife

    Banned
    Jul 30, 2016
    89
    11
    0
    ඔතන ඇත්ත කතාව තමා හම්බන්තොට වරායෙන්, එයාපෝර්ට් එකෙන් ලැබෙන ලාභෙන් %100ක් ලැබුනත් චීනාට වැඩක් නැති එක. ඒක නිසා උන් සල්ලි හරි ඉඩම් හරි ඉල්ලනවා. මහරජාණන් ගම කාලා ඉක්මනට චන්දේ තිබ්බෙ ණය ඉල්ලන්න කලින් දුවන්න

    http://www.forbes.com/sites/wadeshe...ur-money-not-your-empty-airport/#415a15751169
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ඔතන ඇත්ත කතාව තමා හම්බන්තොට වරායෙන්, එයාපෝර්ට් එකෙන් ලැබෙන ලාභෙන් %100ක් ලැබුනත් චීනාට වැඩක් නැති එක. ඒක නිසා උන් සල්ලි හරි ඉඩම් හරි ඉල්ලනවා. මහරජාණන් ගම කාලා ඉක්මනට චන්දේ තිබ්බෙ ණය ඉල්ලන්න කලින් දුවන්න

    ඉතින් ඇයිබන් ටොයියො රට ඉල්ලගත්තෙ, ඒ බව දැන දැන, අපරාදෙ..
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    කලින් දන්නෙ කොහොමද රටේ රාජ්‍ය රහස්?:baffled:

    ඇයි බන් සිරාගෙන් අහගන්න තිබ්බනේ...
    මහලේකම් දන්නෙ නැද්ද ඒව...
     
    aiwi

    Member
    Jul 8, 2016
    270
    23
    0
    පොර්ට් සිටිය නැවැත්වීම ඉන්දියානු බලපෑමට සිදුවුණු බව ආණ්ඩුව ඊයේ පිළිගත්තා. ඒ කියන්නේ පරිසර වාර්තා නැති නිසා එහෙම කළා කිව්වෙ බොරුවට. ආණ්ඩුව රටට වංචා කළා. පෝර්ට් සිටිය පරිසරයට හානියක් වී තිබුණ නම් ආපහු පටන් ගන්න විදියක් නැහැ නෙ. ආපහු පටන් ගත්තා කියන්නෙ මහින්ද ආණ්ඩුව ගත්ත තීරණය නිවැරදියි කියන එක. දැන් නිකරුණේ නවතපු එකට ආණ්ඩුව කොහොම ද වන්දි ගෙවන්නෙ. චීන සමාගම ඩොලර් මිලියන 149ක් ඉල්ලලා තිබුණා වන්දි විදියට. දැන් ඒකට හිලව් වෙන්න හෙක්ටාර් 2ක්, ඒ කියන්නෙ අක්කර 5කට ආසන්න අමතර කොටසක් චීනයට දෙන්න එකඟ වෙලා. පේනවා නේ ද ජාතික ප්‍රතිපත්ති දේශපාලන සටන් පාඨත් එක්ක පටවල ගත්තාම ජාතියට වන්දි ගෙවන්න වෙන විදිය.
    :angry::angry::angry::angry:

    13879217_1165789160148733_3925969199101820027_n.jpg

    ආංඩුවේ අනුවන,තකතීරැ, මන්ද, තීරන නිසා මේ ව්‍යාපෘතිය ප්රමාද කල නිසා චීන සමාගමට වන්දිය වශයෙන් පමනක් ගෙවියයුතු ඉඩම් ප්රමානය අක්කර 5ක් විතර පර්චස් 800ක්. මෙහි සාමාන්‍ය පර්චස් එකක් රැපියල් මිලියන විස්සක් විතරවෙයි. එතකොට
    800 X 20,000,000.00=
    Rs. 16,000,000,000.00
    ඒ කියන්නේ වන්දිය වශයෙන් මේ රජය ගෙවන ගණන රැපියල් මිලියන දහසය දහසක්. එනම් රැපියල් කෝටි එක්දහස් හයසීයක්.
    මෙය ඇමරිකානු ඩොලර් මිලියන 110කට වඩා වැඩි මුදලක්.
    චීනා ඉල්ලුවෙත් වන්දි වශයෙන් මේහා සමාන මුදලක්. එය අපේ අමන ආංඩුව දීලා. කොහොමද දේශපාලන පච පොරොන්දු නිසා අපට අහිමි කරනලද ජාතික ධනය ප්රමානය!!
    මේවා සහගහන අපරාද!
    කවුද මේකට වග කියන්නේ????
    ඒ උනාට සම මාධ්‍ය ප්රකාශකයා කියුවේ වන්දි ගෙවීමක් නෑ කියල. කොහොමද කොලේ වහල කියන කතා. ලැජ්ජයි ඇමැති තුමෝ...

    සිරා කතාව බන්, රට මොන ආණ්ඩුව කරත් රටේ system එක වෙනස් කරන්න හොඳ නෑ. විශේෂයෙන් development plans. දැන් මුන් විලි ලැජ්ජාවක් නැතුව කියනවනේ තවත් හෙක්ටයාර් 2ක්‍ දෙනවා කියලා,
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    සිරා කතාව බන්, රට මොන ආණ්ඩුව කරත් රටේ system එක වෙනස් කරන්න හොඳ නෑ. විශේෂයෙන් development plans. දැන් මුන් විලි ලැජ්ජාවක් නැතුව කියනවනේ තවත් හෙක්ටයාර් 2ක්‍ දෙනවා කියලා,

    1315157155557.gif
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,102
    5,898
    113
    canada
    එදා

    අද

    පොර්ට් සිටිය හරි ශෝර්ක්

    චිනේ හරි සෝක්

    විලිලැජ්ජයි යකෝ
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,102
    5,898
    113
    canada
    සිරා කතාව බන්, රට මොන ආණ්ඩුව කරත් රටේ system එක වෙනස් කරන්න හොඳ නෑ. විශේෂයෙන් development plans. දැන් මුන් විලි ලැජ්ජාවක් නැතුව කියනවනේ තවත් හෙක්ටයාර් 2ක්‍ දෙනවා කියලා,

    munta lajjawak nahane

    :rofl::rofl::rofl::rofl::rofl: