ටෝයියෝ රැවටුනා රට විනාශ උනා....
පොර්ට් සිටිය නැවැත්වීම ඉන්දියානු බලපෑමට සිදුවුණු බව ආණ්ඩුව ඊයේ පිළිගත්තා. ඒ කියන්නේ පරිසර වාර්තා නැති නිසා එහෙම කළා කිව්වෙ බොරුවට. ආණ්ඩුව රටට වංචා කළා. පෝර්ට් සිටිය පරිසරයට හානියක් වී තිබුණ නම් ආපහු පටන් ගන්න විදියක් නැහැ නෙ. ආපහු පටන් ගත්තා කියන්නෙ මහින්ද ආණ්ඩුව ගත්ත තීරණය නිවැරදියි කියන එක. දැන් නිකරුණේ නවතපු එකට ආණ්ඩුව කොහොම ද වන්දි ගෙවන්නෙ. චීන සමාගම ඩොලර් මිලියන 149ක් ඉල්ලලා තිබුණා වන්දි විදියට. දැන් ඒකට හිලව් වෙන්න හෙක්ටාර් 2ක්, ඒ කියන්නෙ අක්කර 5කට ආසන්න අමතර කොටසක් චීනයට දෙන්න එකඟ වෙලා. පේනවා නේ ද ජාතික ප්‍රතිපත්ති දේශපාලන සටන් පාඨත් එක්ක පටවල ගත්තාම ජාතියට වන්දි ගෙවන්න වෙන විදිය.

ආංඩුවේ අනුවන,තකතීරැ, මන්ද, තීරන නිසා මේ ව්‍යාපෘතිය ප්‍රමාද කල නිසා චීන සමාගමට වන්දිය වශයෙන් පමනක් ගෙවියයුතු ඉඩම් ප්‍රමානය අක්කර 5ක් විතර පර්චස් 800ක්. මෙහි සාමාන්‍ය පර්චස් එකක් රැපියල් මිලියන විස්සක් විතරවෙයි. එතකොට
800 X 20,000,000.00=
Rs. 16,000,000,000.00
ඒ කියන්නේ වන්දිය වශයෙන් මේ රජය ගෙවන ගණන රැපියල් මිලියන දහසය දහසක්. එනම් රැපියල් කෝටි එක්දහස් හයසීයක්.
මෙය ඇමරිකානු ඩොලර් මිලියන 110කට වඩා වැඩි මුදලක්.
චීනා ඉල්ලුවෙත් වන්දි වශයෙන් මේහා සමාන මුදලක්. එය අපේ අමන ආංඩුව දීලා. කොහොමද දේශපාලන පච පොරොන්දු නිසා අපට අහිමි කරනලද ජාතික ධනය ප්‍රමානය!!
මේවා සහගහන අපරාද!
කවුද මේකට වග කියන්නේ????
ඒ උනාට සම මාධ්‍ය ප්‍රකාශකයා කියුවේ වන්දි ගෙවීමක් නෑ කියල. කොහොමද කොලේ වහල කියන කතා. ලැජ්ජයි ඇමැති තුමෝ...