ටෝයියෝ කියන කපටි නරි ගැන නොදන්න
දේශප්‍රේමී කඳවුරේ උනුත් , උන් දෙන ලණු ගිලගෙන යනවා ..
ටෝයියෝ රාජිතය හිරේ දැම්මම කියන්නේ පළිගන්නවා කියල ..
ඇප දුන්නාම කියනවා ඩිල් දාල කියල ..
උන් ඇඳුම මහල දෙනවා ..අපිත් ඇදගෙන යනවා අපේ වගේ .. ....
අමාරුවෙන් පත් කරගත්ත ආණ්ඩුව රැක ගන්න අපි මීට වඩා බුද්ධිමත් වෙන්න ඕනේ .
පරිපුර්ණත්වය හොයන්න යන්න එපා ..විවේචනය වගේම ආණ්ඩුව ආරක්ෂා කරගන්නත් අපි බුද්ධිමත් වෙන්න ඕනේ ...
එහෙන් මහින්දව එපා කරවන්න හදනවා ...ගෝට හොඳයි මහින්ද හොඳ නෑ කියල කිඹුල් කඳුළු හෙලනවා ..මේ සේරම කෙටවීම් බව අපිට තේරෙන්නේ නැද්ද ?
අපිට රාජිත හිරේ දැමීම කියන එක පරිධියේ කරුණක් මිසක් කේන්ද්‍රීය ප්‍රශ්නයක් නෙමෙයි ..
කේන්ද්‍රීය දැවෙන ප්‍රශ්න තමයි ,
1- බුදුසසුන සුරක්ෂිත කිරීම
2 - බෙදුම්වාදය පරාජය කිරීම ..
3- ආර්ථිකය ශක්තිමත් කිරීම
4 - අපේකම රැක ගැනීම ..
5- විනයක් ඇති රටක් බිහිකිරීම ..
6. දේශද්‍රෝහී කඳවුර , කල්ලතොනින් සහ එන්ජිඕ කුක්කන් දමනය කිරීම
මේ කාරනා වල වැදගත් පියවර රැසක් දැනට අරන් තියනව ..මේවා ගත්තේ පාර්ලිමේන්තු බලය ප්රබලව නැතිව කියන එක අමතක කරන්න එපා ...
ඒක නිසා 2/3 පාර්ලමේන්තු බලයක් කරා යන ගමන තමයි අපේ මුලික ඉලක්කය ..
මේ දේශපාලන සංස්කෘතිය වෙනස් කල හැක්කේ ප්‍රබල පාර්ලිමේන්තු බලයක් ගෝඨාභය ජනපති තුමාට ලබා දීමෙන් ....ඒ වගේම මේ සියල්ල පිටුපස ඉන්න ශක්තිය මහින්ද අගමැතිතුමා ඇතුළු බිම් මට්ටමේ ජනතාව එක්ක ඉන්න කඳවුර කියන එකත් අමතක කරන්න එපා .
උපුටා ගැනීමකි

ගිය පාර මහින්ද පරදෙන්න එරෝෂන් ලොකු හේතුවක් උනා..මේ පාර උබ වගේ 


