ටෞකන්ඩ දෙයියෝ වැඩ්ඩා සිංහලු

marQuis

Member
Dec 12, 2009
3,820
312
0
Infinite Universe :)
දෙයියො දන්නේ නෑ මෙච්චර දෙයක් වෙලත්, උගේ විමානෙට වෙන එකෙක් රිංඟනකන්. කයිය නම් අරෙහෙ කොටන්න මෙහෙ කොටන්න. ගොං දෙයියො ටෞකන්න...:dull:
 
Jan 16, 2017
110
16
0
රෙප් කපල නහුතෙට. දෙයියෝ කෝප වෙන්නෑ පරයනි.
පරයන්ට ටෞකන්ඩ දෙයියෝ අනුකම්පා කරනවා.
 
KanishWJ

Active member
  • Feb 16, 2015
    463
    90
    28
    රෙප් කපල නහුතෙට. දෙයියෝ කෝප වෙන්නෑ පරයනි.
    පරයන්ට ටෞකන්ඩ දෙයියෝ අනුකම්පා කරනවා.

    නිකමට වගේ දාපන්කෝ ස්කිරින් සොට් එකක් කපපුව බලන්නත් එක්ක.
    :rolleyes::dull:
     
    Jan 16, 2017
    110
    16
    0
    ටහුකන්ඩ දෙයියෝ උදේට දානේ වැළඳුවැයි :oo: හුලං විස්කෝතුවක් ගෙනත් දෙන්නැයි ඇඹුල් කෙහෙල් ගෙඩියක් එක්ක :oo:

    දෙයියෝ උදේම නාලා ඉන්නේ :baffled:
     
  • Jan 21, 2012
    1,752
    348
    83
    32zhytd.jpg

    මෙයා අපිට හොඳටම ඇති.. තව වේසිගෙ පුතාලා ඔනේ නැහැ .. ටෞකන්ඩ
     
    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    අපේ රියල් දෙයියො මේක දැක්කොත් ටෞකාගන්ඩ තමා වෙන්නෙ.. කොහොමද අපේ දෙයියන්ගෙ පූජනීය මන්න රාජයාගෙන් පාරක් කද්දි :rofl::rofl::rofl:
     
    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,120
    984
    113
    කිට්ටුව තැනක
    නාවල නිහාල්;21144059 said:
    32zhytd.jpg

    මෙයා අපිට හොඳටම ඇති.. තව වේසිගෙ පුතාලා ඔනේ නැහැ .. ටෞකන්ඩ

    මූ ගැන පව් කියලා හිතෙනවා මචන්ලා.තනියෙන් ඉන්නකොට මිනිහෙක්ට පිස්සු හැදෙන එක සාමාන්‍යයි.දවසක් දෙකක් ගෙදර කවුරුත් නැතුව තනියෙම ඉදලා බලහන් එපා වෙනවා.ඉතින් බලහන් මූ අවුරුදු ගානක් තනියෙම ඉන්නකොට කොහොම ඇද්ද? :confused:
     
    • Like
    Reactions: WhiteWalker

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මූ ගැන පව් කියලා හිතෙනවා මචන්ලා.තනියෙන් ඉන්නකොට මිනිහෙක්ට පිස්සු හැදෙන එක සාමාන්‍යයි.දවසක් දෙකක් ගෙදර කවුරුත් නැතුව තනියෙම ඉදලා බලහන් එපා වෙනවා.ඉතින් බලහන් මූ අවුරුදු ගානක් තනියෙම ඉන්නකොට කොහොම ඇද්ද? :confused:

    ඒක තමා ඌ මේකෙ උන්ට බැන බැන ත්‍රෙඩ් දාන්නෙ දවසක් තනියම ඉඳල නැති උන් ඉතිං උට බැන බැන බෑන් කරන්න කියලත් ත්‍රෙඩ් දානව :( :(
    scurvyය බොහෝ දුරට සියදිවි නසාගනියි :( :(
     
    • Like
    Reactions: craabeysinghe

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    ඒක තමා ඌ මේකෙ උන්ට බැන බැන ත්‍රෙඩ් දාන්නෙ දවසක් තනියම ඉඳල නැති උන් ඉතිං උට බැන බැන බෑන් කරන්න කියලත් ත්‍රෙඩ් දානව :( :(
    scurvyය බොහෝ දුරට සියදිවි නසාගනියි :( :(

    ඌ මැරුණොත් අපි නූලක් ඇරල ආධාර එකතු කරමු....
    ඌට පාංශු කූලේ දෙන්න නෙවෙයි.... ඌ වළලන සොහොනේ සමාදානේ සැතපෙන එවුන්ගේ බොඩි ටික වෙන තැනක වළලන්න.... ෂුවර් නෑ මූ උන්ටත් ඉන්න දෙන එකක් නෑ.... :no::no:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,971
    2
    54,696
    113
    ටෞකන්ඩ දෙවිඳු ටහිකේවා! ටෞකන්ඩ දෙවිඳු ටහිකේවා!! ටෞකන්ඩ දෙවිඳු ටහිකේවා!!!

    රතු රෙපක් දුන්නා.