ට හිකෙන ගූගල්.. උදව් ඔනේ..

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
ට හිකෙන ගූගල්.. උදව් ඔනේ..

මචන්, මම ඉස්සර මගේ ගූගල් අකවුන්ට් එකෙන් බ්ලූස්ටැක් ඉන්ස්ටොල් කරලා වැඩ කලා. දැන් ඒක අයින් කරලා ඒත්, දැන් මගේ සැම්සුන් ගැලැක්සිය ලින්ක් කරලා තියෙනකොටත්, ගූගල් ඩිවයිස් මැනේජර් එකේ අමුතු අමුතු ෆොන් ලින්ක් වෙලා කියලා පෙන්නනවනේ. සමහර ඒවා අප්‍රිකාවේ.. මේක ඩිලීට් කරන්නේ කොහොමෙයි..
 

mAjIc hAt

Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    මොට උට්ටක්ද කියලා තේරුනේ වත් නෑ බන් බම්ප් ඒ නිසා :baffled: