ඩක්වත් ලුවිස් එයිද දැන් ?

caps

Member
Nov 24, 2007
3,169
754
0
20
ඩක්වත් ලුවිස් එයිද දැන් ?

ඩක්වත් ලුවිස් ආවොත් අපි කයිදෝ ?
 
Chinthaka_tc

Member
Jul 17, 2010
4,450
514
0
35
සෙoකඩගල පුරවරය
ඩක්වත් ලුවිස් බෑරි නම් උන්ගෙ අම්ම ඈවිත් හරි මෑච් එක දින්න නම් මට ඈති බන්.... :oo:
අනිව overs ගාන අඩු වෙන නිස ඩක්වත් ලුවිස් තමයි නේද බන් කොහොමත්... :nerd:
 
Chinthaka_tc

Member
Jul 17, 2010
4,450
514
0
35
සෙoකඩගල පුරවරය
අපේ දැනට ගහලා තියන ඉස්කොවාර් එකත් ‍තෙක්ක බලද්දි නම් මට හිතෙන්නේ අපිට කන්න වෙයි වගේ... :/ :( :(

කොහොමත් දෑන් ස්පිනර්ස්ලට නම් අමාරු වෙනව පින්න නිසා... :(
 
caps

Member
Nov 24, 2007
3,169
754
0
20
අපේ දැනට ගහලා තියන ඉස්කොවාර් එකත් ‍තෙක්ක බලද්දි නම් මට හිතෙන්නේ අපිට කන්න වෙයි වගේ... :/ :( :(

ඔව් වගේ
 
caps

Member
Nov 24, 2007
3,169
754
0
20
ඩක්වත් ලුවිස් බෑරි නම් උන්ගෙ අම්ම ඈවිත් හරි මෑච් එක දින්න නම් මට ඈති බන්.... :oo:
අනිව overs ගාන අඩු වෙන නිස ඩක්වත් ලුවිස් තමයි නේද බන් කොහොමත්... :nerd:

එහෙම වුනොත් නම් ඇප නැතුව කන්න වෙයි....:(:(
 
caps

Member
Nov 24, 2007
3,169
754
0
20
නියමයී...........!!!!!!!!!!!!!!!!! එන්නේ නෑ................
 
caps

Member
Nov 24, 2007
3,169
754
0
20
ඩක්වතුත් නෑ..ලුවිසුත් නෑ....අපි දිනුම්