Social media පැකේජ් එක දාන්න එපා. Facebook එකේ photos බලනවනම් වෙනම Data charge කරනවා. අපරාදෙ 577ක් දැම්මෙ.
අඩෝ ඩයලොග් උන් හොදයි බන්. මට ඊයේ නිකන් තිබ්බ router එක අලුත් එකකට මාරු කරල දුන්න .
මේ අවුරුද්දට වැඩිපුර anytime data 1TB + දුන්න.![]()
එකම ජාතිය බන්. life time warrenty කියල සල්ලි ගත්තේ නෑ .කලින් තිබ්බ රවුටර් එක මොකක්ද ? අලුතෙන් දුන්නේ මොකක්ද ? brand & model ??
එකම ජාතිය බන්. life time warrenty කියල සල්ලි ගත්තේ නෑ .
කලින් තිබ්බ එක හරියට වැඩ කරේ නෑ .
Dialog broadband කියලා ගහල තියෙන්නේ බන්.
1TB ? nikanda?අඩෝ ඩයලොග් උන් හොදයි බන්. මට ඊයේ නිකන් තිබ්බ router එක අලුත් එකකට මාරු කරල දුන්න .
මේ අවුරුද්දට වැඩිපුර anytime data 1TB + දුන්න.![]()
තිබ්බේ 110gb anytime 110gb night. anytime double කරා අවුරුද්දකට ..1TB ? nikanda?
.. ගෙවන්න ඕන ගානත් බාගයක් කපුවා..තිබ්බේ 110gb anytime 110gb night. anytime double කරා අවුරුද්දකට ..
මම සල්ලි ගෙව්වේ නෑ නේ මාසයක් දෙකක්. ඒක නිසා.. ගෙවන්න ඕන ගානත් බාගයක් කපුවා..
4600ක් වගේ මාසෙටTotal කීයද බන් ඔය පැකේජ් එකට මාසෙට ?