ඩයලොග් හොරු

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    0-F7679-AD-C020-4-D70-BD6-C-A320-A3-EF00-B0.jpg

    :lol:
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,905
    54,464
    113
    Colombo
    අඩෝ ඩයලොග් උන් හොදයි බන්. මට ඊයේ නිකන් තිබ්බ router එක අලුත් එකකට මාරු කරල දුන්න .
    මේ අවුරුද්දට වැඩිපුර anytime data 1TB + දුන්න. :love2:

    කලින් තිබ්බ රවුටර් එක මොකක්ද ? අලුතෙන් දුන්නේ මොකක්ද ? brand & model ??
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,233
    166,419
    113
    එකමත් එක රටක
    කලින් තිබ්බ රවුටර් එක මොකක්ද ? අලුතෙන් දුන්නේ මොකක්ද ? brand & model ??
    එකම ජාතිය බන්. life time warrenty කියල සල්ලි ගත්තේ නෑ .
    කලින් තිබ්බ එක හරියට වැඩ කරේ නෑ .
     
    newbie22

    Well-known member
  • Jun 9, 2022
    1,499
    2,336
    113
    අඩෝ ඩයලොග් උන් හොදයි බන්. මට ඊයේ නිකන් තිබ්බ router එක අලුත් එකකට මාරු කරල දුන්න .
    මේ අවුරුද්දට වැඩිපුර anytime data 1TB + දුන්න. :love2:
    1TB ? nikanda?
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,905
    54,464
    113
    Colombo
    තිබ්බේ 110gb anytime 110gb night. anytime double කරා අවුරුද්දකට ..
    මම සල්ලි ගෙව්වේ නෑ නේ මාසයක් දෙකක්. ඒක නිසා ;).. ගෙවන්න ඕන ගානත් බාගයක් කපුවා..

    Total කීයද බන් ඔය පැකේජ් එකට මාසෙට ?
     
    Similar threads