ඩයලොග් අන්ලිමිටඩ් Review (2mbps) Rs 1990/=

Battery Podda

Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    wadak naha. ookla site ekata yanava mona connection ekenda enne kiyala. 3g da 4g da kiyala.
    ඒ ඇප් එකෙන් ගියෝත්නේ බන්.. හොට්ස්පොට් දාලා ෆෝන් එකේ කනෙක්ෂන් එක කම්පියුටර් එකෙන් ස්පීඩ් ටෙස්ට් කලාම ඕකලා දන්නේ නැහැ බෑන්ඩ් එක.
     

    NATHA SRI JAYASEKARA

    Well-known member
  • Nov 30, 2020
    1,111
    2,206
    113
    මචන් උබ යූස් කරන මයික් එක මොකද්ද
    SHURE ED 670
    ලොකු මයික් වලට දාන කවර් එකක් දාල තියෙන්නේ වටේ සද්ද අඩු වෙන්න


    91d658087cbaaaf48036baef3cd4211a.jpg