ඩයලොග් අන්ලිමිටඩ් Review (2mbps) Rs 1990/=

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    යකෝ බලන් ගියාම අපේ අණ්ඩුවෙ දේවල් මාර්කට් කරන්නෙ ජෙප්පොනෙ ලොල්
     
    • Haha
    Reactions: 2osama

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,282
    36,387
    113
    කෑගල්ල
    යකෝ බලන් ගියාම අපේ අණ්ඩුවෙ දේවල් මාර්කට් කරන්නෙ ජෙප්පොනෙ ලොල්
    තොපේ ආන්ඩුව දුන්නා පකක්. 🤣🤣🤣🤣 තොපේ ආන්ඩුවකියලද දැන් dialog මේක දේන්නේ. 🤣🤣🤣

    @NATHA SRI JAYASEKARA එල එල 👍👍👍
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,557
    113
    ඇයි අහන්නේ,එන්නද
    දේශපාලනෙන් ඇත් වෙච්චි නාථ කෙනෙක් දකින්න ආසාවෙන් හිටියා
    මචං දිගටම ඔහොම හිටපන්

    විෂ් කරනවා උඹේ බෑඩ් එපිසෝඩ් එක ඉවර වෙලා ඇති කියලා
     
    superbandara

    Well-known member
  • Oct 5, 2015
    822
    1,241
    113
    91FCD983-BC59-47BE-8763-0912F674E60D.png

    me thiyenne ban mega bytes walin speed test result eka. SLT fibre

    MB/s unit eka daala test karala daapan machan
    ------ Post added on May 2, 2021 at 3:32 PM
     
    sherek

    Well-known member
  • Sep 4, 2017
    1,403
    2,792
    113
    slt පක්කුන්ට හෙන ගහන්ඩ එපැයි. ගනනුත් වැඩි, ටොරන්ට් ටෙලිග්‍රෑම් වැඩ කරන්නෙම නෑනේ. ඩයලොග් එක වාසි වගේ දැනට තියෙන අනික් අන්ලිමිටඩ් ඒවා එක්ක බලනකොට.
     
    KNK dep 1

    Well-known member
  • Oct 28, 2015
    661
    268
    63
    Sri Lanka
    Mage dan 2Mbps Unlimited eka active una. mage 720p awulk nathuwa weda. 1080P nam buffer wenwa 4K hithannawath ba. Youtube video ekak download wenna dammama 240KB/s wage ynne. speedtest eke nam 45Mbps wage ynwa. 720P nam Stream krhki ginnakma na. ona ona than walata pass kra kra baluwahki buffer nah
     
    NATHA SRI JAYASEKARA

    Well-known member
  • Nov 30, 2020
    1,111
    2,206
    113
    Mage dan 2Mbps Unlimited eka active una. mage 720p awulk nathuwa weda. 1080P nam buffer wenwa 4K hithannawath ba. Youtube video ekak download wenna dammama 240KB/s wage ynne. speedtest eke nam 45Mbps wage ynwa. 720P nam Stream krhki ginnakma na. ona ona than walata pass kra kra baluwahki buffer nah
    fgfg.jpg
     
    • Wow
    Reactions: KNK dep 1