ඩයලොග් අලුත් නොම්බර හුටපටේ දන්න උන් එන්න.
මචන්ලා, අද මම ටිකකට කලින් ඩයලොග් එකෙන් ප්රිපේඩ් කනෙක්ශන් එකක් ගත්තා ඩොන්ගලේකට.. නොමල් වොයිස් ඩේටා සිම් එකක්.. ඒකට හම්බ උන නම්බර් එක 0375XXXXXX, මේක උන් කිව්වේ අලුත් රීසයිකල් කරන නම්බර් එන හැටි කියලා.. එතකොට මචන්, සාමාන්යෙන් 037 කියන්නේ කුරුනැගල එරීයා කොඩ් එකනේ.. ඊට අමතරව 5 කියන්නේ ලන්කාබෙල් එකේ නම්බර් පටන් ගන්න ඉලක්කම නේද? එතකොට මේක ලැන්ඩ් නම්බර් එකක් වගේ නේද බන්.. මම මේක ඇහුවේ පිට රට ඉදන් VOIP කොල් ගන්නකොට ලන්කාවේ ෆොන් වලට ලැන්ඩ් නම්බර්ස් වලට එක ගානකුයි මොබයිල් නම්බර්ස් වලට තව ගානකුයිනෙ එන්නේ.. එතකොට මේවගේ ඩයලොග් නම්බරුත් වැටෙන්නේ ලැන්ඩ් නම්බර් හැටියට නේද? මම දැන් VOIPVOIP එකෙන් මේ නම්බර් එකට කොල් කලාම බිල් වෙන්නේ Sri Lanka කියලා විතරයි, ඒ වගේම නොමල් 077 එන ඩයලොග් නම්බර් එකකට ගත්තම බිල් වෙන්නේ Sri Lanka mobile කියලා, දන්න අය කියන්නකොඅ මේ ඩයලොග් නම්බර් හුටපටේ අනිත් නෙට්වක් වලත් එහෙමද? දැන් ලන්කාවෙත් නම්බර් පොටින් ක්රමය ක්රියාත්මක වෙනවද?

Last edited: