ඩයලොග් අලුත් නොම්බර හුටපටේ දන්න උන් එන්න.

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri

    මචන්ලා, අද මම ටිකකට කලින් ඩයලොග් එකෙන් ප්‍රිපේඩ් කනෙක්ශන් එකක් ගත්තා ඩොන්ගලේකට.. නොමල් වොයිස් ඩේටා සිම් එකක්.. ඒකට හම්බ උන නම්බර් එක 0375XXXXXX, මේක උන් කිව්වේ අලුත් රීසයිකල් කරන නම්බර් එන හැටි කියලා.. එතකොට මචන්, සාමාන්යෙන් 037 කියන්නේ කුරුනැගල එරීයා කොඩ් එකනේ.. ඊට අමතරව 5 කියන්නේ ලන්කාබෙල් එකේ නම්බර් පටන් ගන්න ඉලක්කම නේද? එතකොට මේක ලැන්ඩ් නම්බර් එකක් වගේ නේද බන්.. මම මේක ඇහුවේ පිට රට ඉදන් VOIP කොල් ගන්නකොට ලන්කාවේ ෆොන් වලට ලැන්ඩ් නම්බර්ස් වලට එක ගානකුයි මොබයිල් නම්බර්ස් වලට තව ගානකුයිනෙ එන්නේ.. එතකොට මේවගේ ඩයලොග් නම්බරුත් වැටෙන්නේ ලැන්ඩ් නම්බර් හැටියට නේද? මම දැන් VOIPVOIP එකෙන් මේ නම්බර් එකට කොල් කලාම බිල් වෙන්නේ Sri Lanka කියලා විතරයි, ඒ වගේම නොමල් 077 එන ඩයලොග් නම්බර් එකකට ගත්තම බිල් වෙන්නේ Sri Lanka mobile කියලා, දන්න අය කියන්නකොඅ මේ ඩයලොග් නම්බර් හුටපටේ අනිත් නෙට්වක් වලත් එහෙමද? දැන් ලන්කාවෙත් නම්බර් පොටින් ක්‍රමය ක්‍රියාත්මක වෙනවද?
     
    Last edited:

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    076 වලටනම් වෙනස් වෙලා කියලා දන්නවා..
    වෙන දෙයක් නම් දන්නේ නැහැ..
    ඩේටා නිසා එහෙම කලාද දන්නේ නැහැ..
     
    Dec 28, 2013
    94
    11
    0
    ow machan .
    mama issella wada kare Dialog ekata .
    unge e kaleth plan ekak thibuna 076 and 073 numbers ganna.
    passe monawa unada danne naha .
    man as una nisa wadi wisthara danne na . :yes:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ow machan .
    mama issella wada kare Dialog ekata .
    unge e kaleth plan ekak thibuna 076 and 073 numbers ganna.
    passe monawa unada danne naha .
    man as una nisa wadi wisthara danne na . :yes:
    ඔව් මචන්, 073 උනා නම් හිතුවැකි, ඒත් 037 උනාම අමුතුයි නේ.. මම බැලුවේ මේ නම්බර් එක මගේ පැකේජ් එකට දාගන්න.. එල නම්බරයක්නේ..
     
    Best1234

    Banned
  • Oct 29, 2012
    2,047
    170
    63
    මචන්ලා, අද මම ටිකකට කලින් ඩයලොග් එකෙන් ප්‍රිපේඩ් කනෙක්ශන් එකක් ගත්තා ඩොන්ගලේකට.. නොමල් වොයිස් ඩේටා සිම් එකක්.. ඒකට හම්බ උන නම්බර් එක 0375XXXXXX, මේක උන් කිව්වේ අලුත් රීසයිකල් කරන නම්බර් එන හැටි කියලා.. එතකොට මචන්, සාමාන්යෙන් 037 කියන්නේ කුරුනැගල එරීයා කොඩ් එකනේ.. ඊට අමතරව 5 කියන්නේ ලන්කාබෙල් එකේ නම්බර් පටන් ගන්න ඉලක්කම නේද? එතකොට මේක ලැන්ඩ් නම්බර් එකක් වගේ නේද බන්.. මම මේක ඇහුවේ පිට රට ඉදන් VOIP කොල් ගන්නකොට ලන්කාවේ ෆොන් වලට ලැන්ඩ් නම්බර්ස් වලට එක ගානකුයි මොබයිල් නම්බර්ස් වලට තව ගානකුයිනෙ එන්නේ.. එතකොට මේවගේ ඩයලොග් නම්බරුත් වැටෙන්නේ ලැන්ඩ් නම්බර් හැටියට නේද? මම දැන් VOIPVOIP එකෙන් මේ නම්බර් එකට කොල් කලාම බිල් වෙන්නේ Sri Lanka කියලා විතරයි, ඒ වගේම නොමල් 077 එන ඩයලොග් නම්බර් එකකට ගත්තම බිල් වෙන්නේ Sri Lanka mobile කියලා, දන්න අය කියන්නකොඅ මේ ඩයලොග් නම්බර් හුටපටේ අනිත් නෙට්වක් වලත් එහෙමද? දැන් ලන්කාවෙත් නම්බර් පොටින් ක්‍රමය ක්‍රියාත්මක වෙනවද?

    mewsig putae boru , ualath awateawane ...konde adpu hnekta kiyaopa
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    mewsig putae boru , ualath awateawane ...konde adpu hnekta kiyaopa
    ඉසෙල්ලා හරියට ටයිප් කරන්න ඉගෙන ගනු..

    bn.jpg

    Last edited:

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මචන්ලා, අද මම ටිකකට කලින් ඩයලොග් එකෙන් ප්‍රිපේඩ් කනෙක්ශන් එකක් ගත්තා ඩොන්ගලේකට.. නොමල් වොයිස් ඩේටා සිම් එකක්.. ඒකට හම්බ උන නම්බර් එක 0375XXXXXX, මේක උන් කිව්වේ අලුත් රීසයිකල් කරන නම්බර් එන හැටි කියලා.. එතකොට මචන්, සාමාන්යෙන් 037 කියන්නේ කුරුනැගල එරීයා කොඩ් එකනේ.. ඊට අමතරව 5 කියන්නේ ලන්කාබෙල් එකේ නම්බර් පටන් ගන්න ඉලක්කම නේද? එතකොට මේක ලැන්ඩ් නම්බර් එකක් වගේ නේද බන්.. මම මේක ඇහුවේ පිට රට ඉදන් VOIP කොල් ගන්නකොට ලන්කාවේ ෆොන් වලට ලැන්ඩ් නම්බර්ස් වලට එක ගානකුයි මොබයිල් නම්බර්ස් වලට තව ගානකුයිනෙ එන්නේ.. එතකොට මේවගේ ඩයලොග් නම්බරුත් වැටෙන්නේ ලැන්ඩ් නම්බර් හැටියට නේද? මම දැන් VOIPVOIP එකෙන් මේ නම්බර් එකට කොල් කලාම බිල් වෙන්නේ Sri Lanka කියලා විතරයි, ඒ වගේම නොමල් 077 එන ඩයලොග් නම්බර් එකකට ගත්තම බිල් වෙන්නේ Sri Lanka mobile කියලා, දන්න අය කියන්නකොඅ මේ ඩයලොග් නම්බර් හුටපටේ අනිත් නෙට්වක් වලත් එහෙමද? දැන් ලන්කාවෙත් නම්බර් පොටින් ක්‍රමය ක්‍රියාත්මක වෙනවද?

    arcade ekakinda gatte. balapan jilmart ekakda danne na. mage thiyenawa 076 num ekak nan. wena ewa gana nan danne naa :eek:
    oka kurunegala lankabell number ekakne ban:eek::oo::dull:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    Oka Dialog neme :rolleyes::rolleyes:

    Dialog denne 076 :yes::yes: Kohamath dongle walata area code eka enna ba... area code eka enne fixed line walata witharay :eek:

    යාළුවා;16139546 said:
    arcade ekakinda gatte. balapan jilmart ekakda danne na. mage thiyenawa 076 num ekak nan. wena ewa gana nan danne naa :eek:
    oka kurunegala lankabell number ekakne ban:eek::oo::dull:
    නැ බන්.. මම my dialog එකටත් දැන් ඇඩ් කලා බන්.. :baffled::confused:

    bn.jpg