ඩයලොග් ඉවරායි!!!!!!!!!!!!!!!!!!!
මීට සුළු මොහොතකට පෙර මුදල් අමාත්‍ය රවී කරුණානායක විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අයවැයෙන් දැඩි බලපෑමක් ඩයලොග් සමාගමට එල්ල වී තිබේ.
*වෙළදපල නායකයන් ගෙවිය යුතු 12% වාසි බද්ද
*සැටලයිට් රූපවාහිනි වෙනුවෙන් ගෙවිය යුතු මිලියන 1000
*දුරකතන ගාස්තු වෙනුවෙන් පාරිභෝගිකයන්ගෙන් අය කරන 25% බද්ද සමාගමට ගෙවීමට සිදු වීම.( උදා- රු2 ක් වන සාමාන්‍ය ඇමතුමකට අය කල රු2.55 න් සත55 මින් ඉදිරියට පාරිභෝගිකායාගෙන් අය නොකෙරේ.එය සමාගම විසින් ම රජයට ගෙවිය යුතුය..මෙය මෙරට දුරකතන පාරිභෝගිකයන් ලැබූ විශාල ජයග්රහනයකි.)