ඩයලොග් ඉවරායි!!!!!!!!!!!!!!!!!!!

buddikahl

Member
Nov 16, 2011
1,110
132
0
UVA
ඩයලොග් ඉවරායි!!!!!!!!!!!!!!!!!!!

මීට සුළු මොහොතකට පෙර මුදල් අමාත්‍ය රවී කරුණානායක විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අයවැයෙන් දැඩි බලපෑමක් ඩයලොග් සමාගමට එල්ල වී තිබේ.
*වෙළදපල නායකයන් ගෙවිය යුතු 12% වාසි බද්ද
*සැටලයිට් රූපවාහිනි වෙනුවෙන් ගෙවිය යුතු මිලියන 1000
*දුරකතන ගාස්තු වෙනුවෙන් පාරිභෝගිකයන්ගෙන් අය කරන 25% බද්ද සමාගමට ගෙවීමට සිදු වීම.( උදා- රු2 ක් වන සාමාන්‍ය ඇමතුමකට අය කල රු2.55 න් සත55 මින් ඉදිරියට පාරිභෝගිකායාගෙන් අය නොකෙරේ.එය සමාගම විසින් ම රජයට ගෙවිය යුතුය..මෙය මෙරට දුරකතන පාරිභෝගිකයන් ලැබූ විශාල ජයග්‍රහනයකි.)
 
  • Like
Reactions: SHANUXLK and gms1

gms1

Active member
  • Mar 9, 2007
    900
    45
    28
    40
    Colombo

    Maxxa Rep +8 :D:D
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113

    අරූ ගොත ගගහ කිව්වේ රීලෝඩ් වලට වදින ටැක්ස් කියල නේද? මොකක්ද මේ රීලෝඩ් සීන් එක? එතකොට පෝස්ට්පේඩ් කස්ටමර්ස්ලට ඒක අදාල නැද්ද?
    මම මාසෙට රු.1000 පන්නල රජයට බදුගෙවනව ඩයලොග් මගුල නිසා.. :angry::angry:
     
    • Like
    Reactions: Helo1

    gms1

    Active member
  • Mar 9, 2007
    900
    45
    28
    40
    Colombo
    අරූ ගොත ගගහ කිව්වේ රීලෝඩ් වලට වදින ටැක්ස් කියල නේද? මොකක්ද මේ රීලෝඩ් සීන් එක? එතකොට පෝස්ට්පේඩ් කස්ටමර්ස්ලට ඒක අදාල නැද්ද?
    මම මාසෙට රු.1000 පන්නල රජයට බදුගෙවනව ඩයලොග් මගුල නිසා.. :angry::angry:

    hapoi... ae kiyanne post paid eun anathaida?? :no::no:
     
    buddikahl

    Member
    Nov 16, 2011
    1,110
    132
    0
    UVA
    අරූ ගොත ගගහ කිව්වේ රීලෝඩ් වලට වදින ටැක්ස් කියල නේද? මොකක්ද මේ රීලෝඩ් සීන් එක? එතකොට පෝස්ට්පේඩ් කස්ටමර්ස්ලට ඒක අදාල නැද්ද?
    මම මාසෙට රු.1000 පන්නල රජයට බදුගෙවනව ඩයලොග් මගුල නිසා.. :angry::angry:

    hapoi... ae kiyanne post paid eun anathaida?? :no::no:
    නෑ..එහෙම කාඩ් ,බිල් කියලා වෙනසක් නෑ.මින් පස්සේ ගාස්තුව රු.1 යි නම් අපි ගෙවන්න ඕනි රුපියල විතරයි.යටින් එකතු කරන බදු ඔක්කොම කොම්පැණිය රජයට ගෙවන්න ඕනි.
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    hapoi... ae kiyanne post paid eun anathaida?? :no::no:

    අනේ මන්ද බන්..
    ප්‍රී පේඩ් උන්ට පට්ට චාන්ස්... අර ලෝර්ඩ් ඔෆ් ද රීලෛා්ඩ් සුට්ට පවා උන්ට විතරයි. මෙච්චර අපි මාසෙට බර ගානක් දීල උන්ට පුදන එකේ අපිට උන් මෙහෙමයි කරන්නෙ..
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    නෑ..එහෙම කාඩ් ,බිල් කියලා වෙනසක් නෑ.මින් පස්සේ ගාස්තුව රු.1 යි නම් අපි ගෙවන්න ඕනි රුපියල විතරයි.යටින් එකතු කරන බදු ඔක්කොම කොම්පැණිය රජයට ගෙවන්න ඕනි.

    එලස්....එහෙනන් එච්චරයි. මෙච්චර දවස් පට්ට ගානක් ටැක්ස් ගෙව්ව බන්.
     
    gms1

    Active member
  • Mar 9, 2007
    900
    45
    28
    40
    Colombo
    අනේ මන්ද බන්..
    ප්‍රී පේඩ් උන්ට පට්ට චාන්ස්... අර ලෝර්ඩ් ඔෆ් ද රීලෛා්ඩ් සුට්ට පවා උන්ට විතරයි. මෙච්චර අපි මාසෙට බර ගානක් දීල උන්ට පුදන එකේ අපිට උන් මෙහෙමයි කරන්නෙ..

    eka nam aththa ban.. kalinnam bila gewwama tharaga awastha 50i, 60i kiyala enawa.. mae wenakam rupiyalak lebila nehe, :no::no:
     
    Dilshankgc

    Member
    Jan 28, 2013
    969
    164
    0
    මීට සුළු මොහොතකට පෙර මුදල් අමාත්‍ය රවී කරුණානායක විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අයවැයෙන් දැඩි බලපෑමක් ඩයලොග් සමාගමට එල්ල වී තිබේ.
    *වෙළදපල නායකයන් ගෙවිය යුතු 12% වාසි බද්ද
    *සැටලයිට් රූපවාහිනි වෙනුවෙන් ගෙවිය යුතු මිලියන 1000
    *දුරකතන ගාස්තු වෙනුවෙන් පාරිභෝගිකයන්ගෙන් අය කරන 25% බද්ද සමාගමට ගෙවීමට සිදු වීම.( උදා- රු2 ක් වන සාමාන්‍ය ඇමතුමකට අය කල රු2.55 න් සත55 මින් ඉදිරියට පාරිභෝගිකායාගෙන් අය නොකෙරේ.එය සමාගම විසින් ම රජයට ගෙවිය යුතුය..මෙය මෙරට දුරකතන පාරිභෝගිකයන් ලැබූ විශාල ජයග්‍රහනයකි.)

    Oken wenne aduwata thibba data packages wage ewa ganan wadi wenawa :P
    Ex: 50 unlimited data eka ehema
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මචන් දැන් D2D call එකක් 1.27ක් ද කොහෙද නේ!
    එතකොට ඒක 1.00 කට වගේ බහිනවා ද?

    ඒ කියන්නේ බද්ද නෑ. උන්ගේ ගාස්තුව විතරයි?