එයාලට ඕනී විදිහට ගාස්තු අඩු වැඩි කරන්න බෑ.TRC අනුමැතිය ඕනි.ඩයලොග් වෙබ් සයිට් එකට ගිහින් බලපන් ඒ ඒ පැකේජ් ඉස්සරහින් දාලා ඇති TRC අනුමැති අංකය
Oken wenne aduwata thibba data packages wage ewa ganan wadi wenawa
Ex: 50 unlimited data eka ehema

බොහෝවිට කෙල වෙන්න පුළුවන් බන්...![]()
අඩෝ ඒකෙන් අනාත වෙන්නෙ ADSL නැති අසරණ නෙට් පාරිභෝගිකයාවමනෙ බං.අඩෝ ඒකෙන් අනාත වෙන්නෙ ADSL නැති අසරණ නෙට් පාරිභෝගිකයාවමනෙ බං.
කොහෙන් ගියත් තැලෙන්නෙ පොඩි මිනිහවමයි :'(

සමහර විට 50 වැඩි කරයි බන්... කියන්න බෑ... kbb 100 ට දායි ද දන්නෙත් නෑ. සමහරවිට ඉදිරියට charging වල වෙනසක් වෙයි බන්. packages වල එහෙම...
මම සාමාන්යෙන් පාවිච්චි කරන්නේ mobitel. 14Gb package එක. download එකක් සෙට් උනොත් තමා kbb 50 දාන්නේ.. ඔක්කොටම කෙල වෙයි ද දන්නේ නෑ.![]()

KBB50 එකෙන් ටොරන්ට් බාන්ඩ බෑ නේද බන්.. Slow නේද...![]()
hive එකට දීල බාපං සිඞ්හලයෝ. එතකොට ස්පීඩ්.
නෑ..එහෙම කාඩ් ,බිල් කියලා වෙනසක් නෑ.මින් පස්සේ ගාස්තුව රු.1 යි නම් අපි ගෙවන්න ඕනි රුපියල විතරයි.යටින් එකතු කරන බදු ඔක්කොම කොම්පැණිය රජයට ගෙවන්න ඕනි.
Dialog tv fee wadi weyda ?අඩෝ ඩයලොග් පැකේජ් වැඩි කොරයිද බන් රෙවෙනවා එහෙම උනොත්
i dont hve a hive account ban...