ඩයලොග් ඉවරායි!!!!!!!!!!!!!!!!!!!

buddikahl

Member
Nov 16, 2011
1,110
132
0
UVA

Oken wenne aduwata thibba data packages wage ewa ganan wadi wenawa :P
Ex: 50 unlimited data eka ehema
එයාලට ඕනී විදිහට ගාස්තු අඩු වැඩි කරන්න බෑ.TRC අනුමැතිය ඕනි.ඩයලොග් වෙබ් සයිට් එකට ගිහින් බලපන් ඒ ඒ පැකේජ් ඉස්සරහින් දාලා ඇති TRC අනුමැති අංකය
 
markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
බොහෝවිට කෙල වෙන්න පුළුවන් බන්... :(

:( අඩෝ ඒකෙන් අනාත වෙන්නෙ ADSL නැති අසරණ නෙට් පාරිභෝගිකයාවමනෙ බං.
කොහෙන් ගියත් තැලෙන්නෙ පොඩි මිනිහවමයි :'(
 
shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
:( අඩෝ ඒකෙන් අනාත වෙන්නෙ ADSL නැති අසරණ නෙට් පාරිභෝගිකයාවමනෙ බං.
කොහෙන් ගියත් තැලෙන්නෙ පොඩි මිනිහවමයි :'(

සමහර විට 50 වැඩි කරයි බන්... කියන්න බෑ... kbb 100 ට දායි ද දන්නෙත් නෑ. සමහරවිට ඉදිරියට charging වල වෙනසක් වෙයි බන්. packages වල එහෙම... :(

මම සාමාන්යෙන් පාවිච්චි කරන්නේ mobitel. 14Gb package එක. download එකක් සෙට් උනොත් තමා kbb 50 දාන්නේ.. ඔක්කොටම කෙල වෙයි ද දන්නේ නෑ. :(
 
tanujaprabath

Well-known member
  • Dec 17, 2011
    1,206
    97
    63
    මේක ගොඩක් හොද තිරණයක් එත්
    ඔන්න බලාපල්ලා දැන ඩයලොග් ලා උන්ගෙ ගාස්තු වැඩි කරයි බද්දට හරියන්න
    එතකොට කාටවත් කියන්න බැනේ මොකුත්
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    සමහර විට 50 වැඩි කරයි බන්... කියන්න බෑ... kbb 100 ට දායි ද දන්නෙත් නෑ. සමහරවිට ඉදිරියට charging වල වෙනසක් වෙයි බන්. packages වල එහෙම... :(

    මම සාමාන්යෙන් පාවිච්චි කරන්නේ mobitel. 14Gb package එක. download එකක් සෙට් උනොත් තමා kbb 50 දාන්නේ.. ඔක්කොටම කෙල වෙයි ද දන්නේ නෑ. :(

    KBB50 එකෙන් ටොරන්ට් බාන්ඩ බෑ නේද බන්.. Slow නේද... :dull:
     
    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,449
    7,132
    113
    Western Province, SL
    www.myjournalview.com
    නෑ..එහෙම කාඩ් ,බිල් කියලා වෙනසක් නෑ.මින් පස්සේ ගාස්තුව රු.1 යි නම් අපි ගෙවන්න ඕනි රුපියල විතරයි.යටින් එකතු කරන බදු ඔක්කොම කොම්පැණිය රජයට ගෙවන්න ඕනි.

    එහෙම උනොත් ඕකුන් රේට් වැඩි කරයිද ?
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    අඩෝ ඩයලොග් පැකේජ් වැඩි කොරයිද බන් රෙවෙනවා එහෙම උනොත් :(