ඩයලොග් ඉවරායි!!!!!!!!!!!!!!!!!!!

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,936
    1
    9,732
    113
    Gampaha
    මචන් දැන් D2D call එකක් 1.27ක් ද කොහෙද නේ!
    එතකොට ඒක 1.00 කට වගේ බහිනවා ද?

    ඒ කියන්නේ බද්ද නෑ. උන්ගේ ගාස්තුව විතරයි?
    කිසිම වාසියක් අපිට වෙන එකක් නැති වෙයි. මොකද 0.27 බද්ද ආයතනය විසින් ගෙවපුවාම ගාස්තුව 1.27 කරයි. අපි උන්න වගේමයි. අයිත් අපෙන්ම තමා යන්නෙ. ක්‍රමේ විතරයි වෙනස් :dull:
     
    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    කිසිම වාසියක් අපිට වෙන එකක් නැති වෙයි. මොකද 0.27 බද්ද ආයතනය විසින් ගෙවපුවාම ගාස්තුව 1.27 කරයි. අපි උන්න වගේමයි. අයිත් අපෙන්ම තමා යන්නෙ. ක්‍රමේ විතරයි වෙනස් :dull:
    ehema baa machan. awhama gasthuwa D2D Rs:1 ban. eka wenas karanna baa. rajayen kiyala thyenne ehema. baya wenna epa . apita awulak naaa
     
    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    oka ohama scene ekak newei la machan. umba 100k reload karapuwama companyakin ekata 25% k gewanda oni kiyala kiyanne. ganan adu kreemak ne othana
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    කිසිම වාසියක් අපිට වෙන එකක් නැති වෙයි. මොකද 0.27 බද්ද ආයතනය විසින් ගෙවපුවාම ගාස්තුව 1.27 කරයි. අපි උන්න වගේමයි. අයිත් අපෙන්ම තමා යන්නෙ. ක්‍රමේ විතරයි වෙනස් :dull:

    මටත් හිතුනා ඒක නං.... :dull:

    ehema baa machan. awhama gasthuwa D2D Rs:1 ban. eka wenas karanna baa. rajayen kiyala thyenne ehema. baya wenna epa . apita awulak naaa

    එහෙම වෙනවා නං හොඳයි... :nerd:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,936
    1
    9,732
    113
    Gampaha
    ehema baa machan. awhama gasthuwa D2D Rs:1 ban. eka wenas karanna baa. rajayen kiyala thyenne ehema. baya wenna epa . apita awulak naaa
    කියන්න බෑ බන් මතකනෙ ටෙලිකොම් ගහපු ගේම. එහෙන් අරන් මෙහෙන් දීල අන්තිමට අපෙන්ම ගන්නව.

    මටත් හිතුනා ඒක නං....
    උන්නටත් වඩා කෙල වෙයිද?
    කලින්
    Charge 1.00 + Tax 0.27 = 1.27 -> Dialog එකට 1.00 වීමට නම්
    දැන්
    Charge 1.37 + Tax 0.00 = 1.37 -> Dialog Tax = 0.3699 Dialog එකට 1.00

    ඩයලොග් එකට පෙර මෙන් Rs 1.00 ලැබීමට නම් 0.10 Charges වැඩිවෙනව :dull:
     
    chin100

    Active member
  • May 5, 2009
    598
    95
    43
    eka nam aththa ban.. kalinnam bila gewwama tharaga awastha 50i, 60i kiyala enawa.. mae wenakam rupiyalak lebila nehe, :no::no:

    eththa eththa ban

    api welawata kalawata bill pay kara kiyala msg witharai labenne :-/
     
    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    KBB 50 යකාට ගියාවෙ මෛත්‍රී දින්නනේ
    11.gif
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    උන්නටත් වඩා කෙල වෙයිද?
    කලින්
    Charge 1.00 + Tax 0.27 = 1.27 -> Dialog එකට 1.00 වීමට නම්
    දැන්
    Charge 1.37 + Tax 0.00 = 1.37 -> Dialog Tax = 0.3699 Dialog එකට 1.00

    ඩයලොග් එකට පෙර මෙන් Rs 1.00 ලැබීමට නම් 0.10 Charges වැඩිවෙනව :dull:

    කලින් කියක් අපිට tax වැදුනද බන්? 27% ක් ද? D2D ගාස්තුව dialog ලගේ 1.00 නම්, 0.27 ක් වැඩි වෙලා තිබ්බේ කොහොමද?