කිසිම වාසියක් අපිට වෙන එකක් නැති වෙයි. මොකද 0.27 බද්ද ආයතනය විසින් ගෙවපුවාම ගාස්තුව 1.27 කරයි. අපි උන්න වගේමයි. අයිත් අපෙන්ම තමා යන්නෙ. ක්රමේ විතරයි වෙනස්මචන් දැන් D2D call එකක් 1.27ක් ද කොහෙද නේ!
එතකොට ඒක 1.00 කට වගේ බහිනවා ද?
ඒ කියන්නේ බද්ද නෑ. උන්ගේ ගාස්තුව විතරයි?





