ඩයලොග් එකට හැමැන්නුවාට පස්සේ

saradiyel_uk

Well-known member
  • May 9, 2010
    2,650
    3,535
    113
    දැනට අවුරුද්දක විතර ඉදන් ඩයලගේ ස්පීඩ් පට්ට අඩුයි. ගොඩක් වෙලාවය හවස 4න් පස්සේ 1mbps වත් එන්නේ නෑ. කොච්චර කම්ප්ලේන් කලත් වැඩක් උනේ නෑ. ගියසතියේ SINR Value SS & Speed test Report පරන කම්පේලේන් රිපෝට් ඇටෑච් කරලා හැරී ලොක්කට මේල් එකක් දැම්මා. හැරී ලොක්කා රිටාය වෙලා කියලා මේල් එකක් එව්වා. ඒත් පොර දැන් ලංකාවේ ඩයලොග් ලොක්කට මේල් එක forward කරලා. මට පොරම පර්සනලි කතා කරලා විස්තර ඇහුවා. මම ෆයිවර් එකේ ක්ලයන්ට්ලා කම්ප්ලේන් කරපු ස්ක්‍රීන් ෂොට් ටිකත් එයාට මේල් කලා. දවස් 6ක් යද්දි හදන්න බෑ කියපු ස්පීට් එක අද හදලා දුන්නා. මුන්ට අම්මා මුත්තා මතක් කරලා බීපු කිරි මතක් වෙන්න කියලා දෙන්නම ඕනි. අද උදේ ටීම් එකේ දෙන්නෙක් ගෙදරට එවලා ගෙට පිටිපස්සේ ඉවුර උඩට බටයක් තියලා අවුට්ඩෝ යුනිට් එක හයි කරා. පට්ට ස්පීඩ් එකක් ආවේ. SINR Value 24ක් උනා RSRP Value 82-85 විතර ආවා. IP එකත් මාරු වෙන්නේ නෑ. ස්ටෙඩි තියනවා කලින් SINR Value තිබ්බේ 1-3 අතරේ. RSRP Value තිබ්බේ 100ට වැඩියෙන්. ඒ වෙලාවට ස්පීඩ් ඇත්තෙම නෑ. දශම ගනන් වලින් ඩවුන්ලෝඩ් ස්පීඩ් තිබ්බේ. අප්ලෝඩ් ඇත්තෙම නෑ. මේ දැන් ස්පීඩ් තත්වේ
    1689176873899.png
    1689177255432.png

    ඇයි බන් මුන්ට කුණුහරප අහගන්නේ නැතුව වැඩක් කරන්නේ නැත්නේ. වෙනදට ඩයලොග් ටීම් එකේ උන් ආපු වෙලේ ඉදන් කියන්නේ ටවර් එක අවුල් අවුල් කිය කිය. ඔය යස අගේට හදලා ගියේ අද. දැන් මට තියෙන්නේ එලියේ තියන වයර් ටික කන්ඩියුට් කරගන්න විතරයි. ඒකත් උන් කරන්න එැදුවේ. රිලවු ඉන්න නිසා හරියටම හදාගන්න ඕනි නිසා මම හදාගන්නම් කීවා. කනුව කොන්ක්‍රීටුත් කරලා දෙන්නම්ලු. කම්මැලිකම පැත්තක තියලා කලින් ඕක කරා නම් අපිත් සතුටෙන්නේ බං.
     
    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,650
    3,535
    113
    ඔයා ඉන්න වලට ඕම හරි සිග්නල් අරන් දුන්න ඩයලොග් ටෙක්නිකල් ටීම් එකට සම්මා සම්බුදු සරණයි
    වලේ ඉදලා වලෙන් ගොඩ ගියපු පොරක් දාන ටෝක්...... අම්බෝ.

    ඔයා ඉන්න වලට ඕම හරි සිග්නල් අරන් දුන්න ඩයලොග් ටෙක්නිකල් ටීම් එකට සම්මා සම්බුදු සරණයි
    ඇයි යකෝ ගම වටේට ටවර් කීයක් තියනවාද. බලපංකෝ අපේ මිදුලට ඩයලොග් ටවර් 2ක් පේනවා
    ------ Post added on Jul 12, 2023 at 9:34 PM
     
    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,650
    3,535
    113
    tower eka durada wenas wenne ochchara
    එකක් 6KM අනික 3KM තව එකක් තියනවා 6KM දුරින්. තුනේ එකට තමා සෙට් කරලා තිබ්බේ. ඒත් යූසර්ලා වැඩි නිසා අවුල්. මුන් කාලෙන් කාලෙට Dipole Position වෙනස් කරනවා ටවර් අප්ඩේට් කරන වෙලාවට. ඒක කරන්නන් වාලේ කරන්නේ. ඒවා මොනිටර් කරන්න ඔෆිසර් කෙනෙක් එන්නේ නෑලු සබ් කන්ට්‍රක්ටර්ස්ලා ඇවිල්ලා ඔහේ කරලා යනවලු. ඉතින් සිග්නල් වෙනස් වෙනවා.

    1mbps වත් තියෙනවා නම් මදැයි
    1mbps ඔව් ඔව් වැඩක් කරගන්නත් පුලුවන්
    ------ Post added on Jul 12, 2023 at 9:39 PM
     
    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,650
    3,535
    113
    ටෝක්ස් නම් එමටයි ඉන්නේ වන්නියේද කොහෙද
    කොවිඩ් ලොක්ඩවුන් වලට කලින් නෝමල් රවුටරේටත් හොදටම සිග්නල් තිබ්බා යකෝ. මුන් වී වපුරනවා වගේ කනෙක්ෂන් දුන්නේ ඒ කාලේ. ඊට පස්සේ කෙල උනේ.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,512
    49,896
    113
    සේදවත්ත
    වලේ ඉදලා වලෙන් ගොඩ ගියපු පොරක් දාන ටෝක්...... අම්බෝ.
    මම නම් ඔය වලේ ඉදලා නෑ

    ඇයි යකෝ ගම වටේට ටවර් කීයක් තියනවාද. බලපංකෝ අපේ මිදුලට ඩයලොග් ටවර් 2ක් පේනවා
    ------ Post added on Jul 12, 2023 at 9:34 PM

    දැන් ටවර් පේන්න තිබිලත් සිග්නල් ඇවිල්ලා නෑනේ
     
    • Like
    Reactions: NRTG

    vbDev

    Well-known member
  • Feb 6, 2023
    1,410
    1,543
    113
    අවුට් ඩෝ යුනිට් ඒකට වැඩ බන් උබ දන්නේ නැද්ද කලින් ? අප‌ෙත් ගමට ඉන්ඩෝ ඒකක්වත් නෑ සිග්නල්.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,174
    12,715
    113
    38
    දැනට අවුරුද්දක විතර ඉදන් ඩයලගේ ස්පීඩ් පට්ට අඩුයි. ගොඩක් වෙලාවය හවස 4න් පස්සේ 1mbps වත් එන්නේ නෑ. කොච්චර කම්ප්ලේන් කලත් වැඩක් උනේ නෑ. ගියසතියේ SINR Value SS & Speed test Report පරන කම්පේලේන් රිපෝට් ඇටෑච් කරලා හැරී ලොක්කට මේල් එකක් දැම්මා. හැරී ලොක්කා රිටාය වෙලා කියලා මේල් එකක් එව්වා. ඒත් පොර දැන් ලංකාවේ ඩයලොග් ලොක්කට මේල් එක forward කරලා. මට පොරම පර්සනලි කතා කරලා විස්තර ඇහුවා. මම ෆයිවර් එකේ ක්ලයන්ට්ලා කම්ප්ලේන් කරපු ස්ක්‍රීන් ෂොට් ටිකත් එයාට මේල් කලා. දවස් 6ක් යද්දි හදන්න බෑ කියපු ස්පීට් එක අද හදලා දුන්නා. මුන්ට අම්මා මුත්තා මතක් කරලා බීපු කිරි මතක් වෙන්න කියලා දෙන්නම ඕනි. අද උදේ ටීම් එකේ දෙන්නෙක් ගෙදරට එවලා ගෙට පිටිපස්සේ ඉවුර උඩට බටයක් තියලා අවුට්ඩෝ යුනිට් එක හයි කරා. පට්ට ස්පීඩ් එකක් ආවේ. SINR Value 24ක් උනා RSRP Value 82-85 විතර ආවා. IP එකත් මාරු වෙන්නේ නෑ. ස්ටෙඩි තියනවා කලින් SINR Value තිබ්බේ 1-3 අතරේ. RSRP Value තිබ්බේ 100ට වැඩියෙන්. ඒ වෙලාවට ස්පීඩ් ඇත්තෙම නෑ. දශම ගනන් වලින් ඩවුන්ලෝඩ් ස්පීඩ් තිබ්බේ. අප්ලෝඩ් ඇත්තෙම නෑ. මේ දැන් ස්පීඩ් තත්වේ
    View attachment 209860View attachment 209862

    ඇයි බන් මුන්ට කුණුහරප අහගන්නේ නැතුව වැඩක් කරන්නේ නැත්නේ. වෙනදට ඩයලොග් ටීම් එකේ උන් ආපු වෙලේ ඉදන් කියන්නේ ටවර් එක අවුල් අවුල් කිය කිය. ඔය යස අගේට හදලා ගියේ අද. දැන් මට තියෙන්නේ එලියේ තියන වයර් ටික කන්ඩියුට් කරගන්න විතරයි. ඒකත් උන් කරන්න එැදුවේ. රිලවු ඉන්න නිසා හරියටම හදාගන්න ඕනි නිසා මම හදාගන්නම් කීවා. කනුව කොන්ක්‍රීටුත් කරලා දෙන්නම්ලු. කම්මැලිකම පැත්තක තියලා කලින් ඕක කරා නම් අපිත් සතුටෙන්නේ බං.
    Free ද දාලා දුන්නේ ?
    Connection එක Postpay ද පැකේජ් එක මොකක් ද ?
    මම ඇහුවාම 15000 කිව්වා ඕකුන්
     
    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,650
    3,535
    113
    Free ද දාලා දුන්නේ ?
    Connection එක Postpay ද පැකේජ් එක මොකක් ද ?
    මම ඇහුවාම 15000 කිව්වා ඕකුන්
    Free දාලා දුන්නා බං. බටෙත් අඩි 9ක් විතර උසට දාලා දුන්නා. Post Page 2950 (55+55 GB) පැකේජ් එක තියෙන්නේ. අපේ මල්ලි කෙනෙකුටත් දාලා දීලා තිබ්බා මේ ලගදි. උන්ගෙන් නිකන් ඉල්ලන්න ගියොත් 15000ක් කියනවා සිග්නල් තිබිලා අඩුඋනා කියපන්, නැත්නම් ස්පීඩ් අඩු වෙන්න ඕනි. ඒක උන්ගේ ඉෂූ එකක් නිසා Free දාලා දෙනවා. හැබැයි පැකේජ් එක වැඩි කරනවා 2200 එකට.