දැනට අවුරුද්දක විතර ඉදන් ඩයලගේ ස්පීඩ් පට්ට අඩුයි. ගොඩක් වෙලාවය හවස 4න් පස්සේ 1mbps වත් එන්නේ නෑ. කොච්චර කම්ප්ලේන් කලත් වැඩක් උනේ නෑ. ගියසතියේ SINR Value SS & Speed test Report පරන කම්පේලේන් රිපෝට් ඇටෑච් කරලා හැරී ලොක්කට මේල් එකක් දැම්මා. හැරී ලොක්කා රිටාය වෙලා කියලා මේල් එකක් එව්වා. ඒත් පොර දැන් ලංකාවේ ඩයලොග් ලොක්කට මේල් එක forward කරලා. මට පොරම පර්සනලි කතා කරලා විස්තර ඇහුවා. මම ෆයිවර් එකේ ක්ලයන්ට්ලා කම්ප්ලේන් කරපු ස්ක්රීන් ෂොට් ටිකත් එයාට මේල් කලා. දවස් 6ක් යද්දි හදන්න බෑ කියපු ස්පීට් එක අද හදලා දුන්නා. මුන්ට අම්මා මුත්තා මතක් කරලා බීපු කිරි මතක් වෙන්න කියලා දෙන්නම ඕනි. අද උදේ ටීම් එකේ දෙන්නෙක් ගෙදරට එවලා ගෙට පිටිපස්සේ ඉවුර උඩට බටයක් තියලා අවුට්ඩෝ යුනිට් එක හයි කරා. පට්ට ස්පීඩ් එකක් ආවේ. SINR Value 24ක් උනා RSRP Value 82-85 විතර ආවා. IP එකත් මාරු වෙන්නේ නෑ. ස්ටෙඩි තියනවා කලින් SINR Value තිබ්බේ 1-3 අතරේ. RSRP Value තිබ්බේ 100ට වැඩියෙන්. ඒ වෙලාවට ස්පීඩ් ඇත්තෙම නෑ. දශම ගනන් වලින් ඩවුන්ලෝඩ් ස්පීඩ් තිබ්බේ. අප්ලෝඩ් ඇත්තෙම නෑ. මේ දැන් ස්පීඩ් තත්වේ
ඇයි බන් මුන්ට කුණුහරප අහගන්නේ නැතුව වැඩක් කරන්නේ නැත්නේ. වෙනදට ඩයලොග් ටීම් එකේ උන් ආපු වෙලේ ඉදන් කියන්නේ ටවර් එක අවුල් අවුල් කිය කිය. ඔය යස අගේට හදලා ගියේ අද. දැන් මට තියෙන්නේ එලියේ තියන වයර් ටික කන්ඩියුට් කරගන්න විතරයි. ඒකත් උන් කරන්න එැදුවේ. රිලවු ඉන්න නිසා හරියටම හදාගන්න ඕනි නිසා මම හදාගන්නම් කීවා. කනුව කොන්ක්රීටුත් කරලා දෙන්නම්ලු. කම්මැලිකම පැත්තක තියලා කලින් ඕක කරා නම් අපිත් සතුටෙන්නේ බං.