ඇන්ටනා එකට උඩින් ලොකු ගස් තියනවා. කොහොමත් අකුණු ගහන වෙලාවට රවුටර් එකෙන් වයර් එක අයින් කරනවා බං ඉස්සර ඉදලමඅකුණු ගහනකොට ගෙදරින් එලියට පැනලා ඔලුව හැරුන අතේ දුවපල්ලා. හයි ස්පීඩ් ඉන්ටර්නෙට් ගියා වගේ නෙවෙයි පණපිටින් බාබකිව් වෙනකොට![]()
එවහන්කො.උබට ගන්න විදියක් කියන්නද ? ඉන්බොක්ස්

koheda bn inne?
L. D.
mokakda bn mn share karala thiyenne. aulak thiyenawada?L. D.
From Dubai
Web developer and digital marketing.
Pampori gahuwa wage nemei.
Uba hithanawata wada uba share karala thiyenawa.![]()
Dialog ආයතනයේ ලංකාවේ ලොක්කාකවුද බන් Harry?
Harry Jayawardena ? Lanka Bell එකනේ එයාගේ https://dlg.dialog.lk/structure-and-management කිසිම තැනක දැක්කේ නැහැ මන් ඕක එයාගේ කියලා නම්Dialog ආයතනයේ ලංකාවේ ලොක්කා