ඩයලොග් එකට හැමැන්නුවාට පස්සේ

saradiyel_uk

Well-known member
  • May 9, 2010
    2,650
    3,535
    113
    අකුණු ගහනකොට ගෙදරින් එලියට පැනලා ඔලුව හැරුන අතේ දුවපල්ලා. හයි ස්පීඩ් ඉන්ටර්නෙට් ගියා වගේ නෙවෙයි පණපිටින් බාබකිව් වෙනකොට :P
    ඇන්ටනා එකට උඩින් ලොකු ගස් තියනවා. කොහොමත් අකුණු ගහන වෙලාවට රවුටර් එකෙන් වයර් එක අයින් කරනවා බං ඉස්සර ඉදලම
     

    lasitha851

    Active member
  • Jun 20, 2016
    179
    95
    28
    Screenshot 2023-07-13 085736-min.png


    මගේ තත්ත්වේ.