Mage 1400 package ekata dunne outdoor unit ekaමම කලින් ඇහුවම කිවුවෙ රෙන්ටල් එක 4000ට වැඩි නං ෆ්රී දෙනවා කියලා
ඒ දුන්නෙ නෝමල් රවුටරේ නේද
කලිනුත් මේක ටිකක් ගනන්
නෑ මේකම තමයි. මාත් එකක් ගත්තා.
koi kaleda dunne? postpaid da?Mage 1400 package ekata dunne outdoor unit eka
පොඩ්ඩක් එහාට මෙහාට කරලා සිග්නල් වැඩි කරගන්න.hai kara kiyala wenasak une na![]()
uba salli dala apita customer service, special data packages denawa nam apith gannam bro.Slt fiber gannako.oya katha mokuth na speed ekath supirine
monada machan meke awl?uba salli dala apita customer service, special data packages denawa nam apith gannam bro.
hari giye na bn. dialog eke ekath sahenna dagaluwa. u kiwwa widiyata signal maru wenwa hoda kanuwaki dura tiyana kanuwakui athare. u kochchara hoda ekata alluwath tika welawakin apahu anikata maru wenwalu.පොඩ්ඩක් එහාට මෙහාට කරලා සිග්නල් වැඩි කරගන්න.

hari giye na bn. dialog eke ekath sahenna dagaluwa. u kiwwa widiyata signal maru wenwa hoda kanuwaki dura tiyana kanuwakui athare. u kochchara hoda ekata alluwath tika welawakin apahu anikata maru wenwalu.
ehema nan baluwe na bn. call karala mokakda bn kiyanna one.Dialog ekata katha karala cell ekak lock karaganna beluwe nedda ?
Ow ow. Max 8 tamai. Eta eha enne neTDD Sim නේ Upload නම් ඔච්චර තමයි![]()
Tower maru wenawa. Eka tower ekakata cell lock karala denna puluwanda ahanna..ehema nan baluwe na bn. call karala mokakda bn kiyanna one.
ade ela ela bnTower maru wenawa. Eka tower ekakata cell lock karala denna puluwanda ahanna..
https://elakiri.com/threads/dialog-outdoor-unit-එකේ-cell-lock-කරගන-speed-එක-වැඩිකරගන්නා-අයුරු.1979316/

Dan cell lock karanne nathi kathawak kiwwa mn ahuwamaTower maru wenawa. Eka tower ekakata cell lock karala denna puluwanda ahanna..
https://elakiri.com/threads/dialog-...lock-කරගන-speed-එක-වැඩිකරගන්නා-අයුරු.1979316/
Router eka unlock karagaththamath cell lock karaganna puluwan.Dan cell lock karanne nathi kathawak kiwwa mn ahuwama
ඔව් මමත් complain එකක් දැම්මා ,මටත් free දෙන්නම් කිව්වා,මගේ pkg එකත් රු.720යි.ඕක fix කරාම රවුටර එක අරන් යන්න බැරි නිසා මම එපා කිව්වා.ඕක පරණ customer ලට ෆ්රී දෙනවා ලගදී ගත්ත කනෙක්ෂන් වලට සල්ලි වලට දෙන්නෙ
Ehe mehe aran yanna bari eka thamai case ekaඔව් මමත් complain එකක් දැම්මා ,මටත් free දෙන්නම් කිව්වා,මගේ pkg එකත් රු.720යි.ඕක fix කරාම රවුටර එක අරන් යන්න බැරි නිසා මම එපා කිව්වා.