ඩයලොග් එක්ස්ටර්නල් රවුටරයක් හම්බුනා

super077

Well-known member
  • Jun 10, 2008
    1,841
    2,470
    113
    Matara
    මටත් DBB වල සිග්නල් අවුලක් ඇවිත් කම්පේලෙන් එකක් දැම්මා. දවස් දෙකක් ඇතුලත ඇවිත් ඔයින් එකක් හයිකරලා ගියා. ඒ අතින් බැලුවොත් Dialog ලගේ Service ක නම් පට්ට
     
    • Like
    Reactions: NEMISIS

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,410
    19,589
    113
    Colombo
    මේකත් ඊයෙ රෑ පැය බාගයක් වගේ ටිකක් ස්ලෝ වෙලා තිබුනා
    නෙට්ෆ්ලික්ස් එහෙම ටිකක් කොලිටි අඩුවෙන් ස්ට්‍රීම් උනේ
    කනෙක්ශන් එක ඩ්‍රොප් උනේ නං නැහැ හැබැයි,
     

    33000v

    Well-known member
  • Aug 10, 2013
    2,931
    3,407
    113
    පොඩ්ඩක් එහාට මෙහාට කරලා සිග්නල් වැඩි කරගන්න.
    hari giye na bn. dialog eke ekath sahenna dagaluwa. u kiwwa widiyata signal maru wenwa hoda kanuwaki dura tiyana kanuwakui athare. u kochchara hoda ekata alluwath tika welawakin apahu anikata maru wenwalu. :(
     

    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,287
    1
    2,535
    113
    ඕක පරණ customer ලට ෆ්‍රී දෙනවා ලගදී ගත්ත කනෙක්ෂන් වලට සල්ලි වලට දෙන්නෙ
    ඔව් මමත් complain එකක් දැම්මා ,මටත් free දෙන්නම් කිව්වා,මගේ pkg එකත් රු.720යි.ඕක fix කරාම රවුටර එක අරන් යන්න බැරි නිසා මම එපා කිව්වා.
     
    • Like
    Reactions: King_cobra

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට
    ඔව් මමත් complain එකක් දැම්මා ,මටත් free දෙන්නම් කිව්වා,මගේ pkg එකත් රු.720යි.ඕක fix කරාම රවුටර එක අරන් යන්න බැරි නිසා මම එපා කිව්වා.
    Ehe mehe aran yanna bari eka thamai case eka