ඩයලොග් එකෙන් මෙහෙම කියනවා

crazycasper

Well-known member
  • Oct 22, 2008
    2,441
    226
    63
    Negombo
    ඩයලොග් එකෙන් මෙහෙම කියනවා

    මචන්ලා..
    ඩයලොග් පෝස්ට් පේඩ් කනෙක්ෂන් එකක් තියෙන්නේ මට..

    මගෙ ක්‍රෙඩිට් ලිමිට් එක 2200.00
    දැන් තියෙන්නෙ 2234.50

    දැන් ලයින් එක ඩිස්කනෙක්ට් කරලා. නැවත කනෙක්ට් කරන්න රුපියල් 1040.00 ක් ගෙවන්න කියනවා...

    මම කතා කලා කස්ටමර් කෙයාර් එකට..
    එයාල කියන්නෙ,
    මම මාසික බිල සම්පූර්නයෙන්ම ගෙවන්නෙ නැති නිසා මාසික හිඟ ටික එකතු වෙලා ලු. නමුත් මම ලිමිට් එක පන්නන්නෙ නැතුව තියන් ඉන්නවනෙ. මෙ මාසෙ බිලේ හිඟයක් තිබ්බ නම්, ලබන මාසෙ ගෙවද්දි ඒ හිගය පියවෙනවනෙ. මොකද ක්‍රෙඩිට් ලිමිට් එක නිසා කොහොමත් මම ටික ටික ගෙවනවානෙ..

    මොකක්ද බං මේ සීන් එක. පොඩ්ඩක් දන්නවා නම් කියලා දීපන්කො. තන්කූ...
     
    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    උඹේ ඔය Bulk Disconnection එකක් වෙලා තියෙන්නේ... ඩයලොග් එකේ මාසේ බිල් එක Full ගෙවන්න ඕනේ...

    Credit Limit Disconnection එක වෙන්නේ... ඒ Month එකේ දි Credit limit ලිමිට් exceed උනොත්...

    උන් කියලා තියෙන එක හරි.. උඹ Full Payment එක කරන්නේ නැතුව Credit limit එක Shape කර කර ඉන්නකොට තමා අවුල වෙන්නේ... :)
     
    • Like
    Reactions: crazycasper

    crazycasper

    Well-known member
  • Oct 22, 2008
    2,441
    226
    63
    Negombo
    උඹේ ඔය Bulk Disconnection එකක් වෙලා තියෙන්නේ... ඩයලොග් එකේ මාසේ බිල් එක Full ගෙවන්න ඕනේ...

    Credit Limit Disconnection එක වෙන්නේ... ඒ Month එකේ දි Credit limit ලිමිට් exceed උනොත්...

    උන් කියලා තියෙන එක හරි.. උඹ Full Payment එක කරන්නේ නැතුව Credit limit එක Shape කර කර ඉන්නකොට තමා අවුල වෙන්නේ... :)

    ithing ban, giya mase hinga mudala mama me mase gewanawane.
     
    උඹ හිතපන් ගිය මාසෙ බිල 1500ක් තිබ්බ කියලා.
    මම 900ක් ගෙව්ව නම්, හිග මුදල 600ක් වෙනව.
    ඉතින් මම මේ මාසෙ ඉස්සරහට ගෙනියන්නෙ 600ක්.
    උන් මාසෙ බිලේ හිග මුදල වෙනම තියන් ඉන්නෙ නැහෙනෙ බන්, එවත් එක්කනෙ මගෙ ගාන කියන්නෙ..
     
    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    ithing ban, giya mase hinga mudala mama me mase gewanawane.

    Payment athara paratharaya Rs1000.00 ta adu wenna onei. Oka system ekein check karala karanna disconnection ekak.. nemei. Billing ekei ewun karana wadak. Eka hinda godak welawata ohoma wennei nei. Eith oka wenawa. "Hinga mudala" dialog ekein ballannei nei ban. Un kiyannei full payment karanna kiyala. Mokada.. nathnam.. hamoma... podi ganak gewa gewa.. Connection eka use karana hinda.

    Ubata mei masei outstanding Rs1000.00 thibbata dialog ekata awulak nei. eith uba hama maseima bageita payments kara kara.. salli ekathu wenawa nam... un ta awulak.
     
    Salli ekathu unath credit limit ekata wediya yanne nehene ban. Ekane un limit ekek deela thiyenne.
    Mata therenawa machan den. Un kiwa ehema bulk mokakda ekak. ee gaana 500 kata wediya thiyan inna denne nehelu. ekai me cn eka neda? elakiri machan. sup ekata thankooo kolla. ela kollek
     
    mr.tikko

    Member
    Nov 19, 2010
    1,699
    399
    0
    හහ ක්‍රෙඩිට් ලිමිට් තිබුනට.. අන්තිම මසෙ බිල් එකෙ හිග තිබුනම දැන් කපනව.
     
    Neranjan1st

    Well-known member
  • May 17, 2007
    1,499
    192
    63
    Galle
    Man danna widiyata Higa mudala gewanna ona dawasa(30) ta kalin gewala thiyenna ona,,Rs500 ta wada higa thibboth thama kapanne,,ekath masayak pahu unata eyala kapanne na,,,masekatawada wadiyen kalin masawala Rs500 ta wadiya higa have nam disconnect karanawa,,