ඩයලොග් එකෙන් මෙහෙම කියනවා
මචන්ලා..
ඩයලොග් පෝස්ට් පේඩ් කනෙක්ෂන් එකක් තියෙන්නේ මට..
මගෙ ක්‍රෙඩිට් ලිමිට් එක 2200.00
දැන් තියෙන්නෙ 2234.50
දැන් ලයින් එක ඩිස්කනෙක්ට් කරලා. නැවත කනෙක්ට් කරන්න රුපියල් 1040.00 ක් ගෙවන්න කියනවා...
මම කතා කලා කස්ටමර් කෙයාර් එකට..
එයාල කියන්නෙ,
මම මාසික බිල සම්පූර්නයෙන්ම ගෙවන්නෙ නැති නිසා මාසික හිඟ ටික එකතු වෙලා ලු. නමුත් මම ලිමිට් එක පන්නන්නෙ නැතුව තියන් ඉන්නවනෙ. මෙ මාසෙ බිලේ හිඟයක් තිබ්බ නම්, ලබන මාසෙ ගෙවද්දි ඒ හිගය පියවෙනවනෙ. මොකද ක්‍රෙඩිට් ලිමිට් එක නිසා කොහොමත් මම ටික ටික ගෙවනවානෙ..
මොකක්ද බං මේ සීන් එක. පොඩ්ඩක් දන්නවා නම් කියලා දීපන්කො. තන්කූ...

Magee nam eka dawasak wath thawama kapalaa naa..... Kapuwoth okungee ammalata hachin yai....