



































මේවා ලේසියෙන්ම නීතිමය විදියට විසදගන්න පුළුවන්.
අපේ මිනිස්සු කරන්නේ Customer care කතා කරලා එකේ ඉන්න උන්ට කුණුහරප කියන එකනේ. හිතන්නේ හරි ලොකු දෙයක් කරා කියලා.
අඩුම ගානේ මුන්ගේ PR එක සවුත්තු වෙන විදියේ වැඩක් හරි කරානම් service providerලා මේ වගේ දේවල් කරන එක අඩු වෙනවා.
සක්කිලි හැත්ත උබ නියම වැඩක් කලේ.. හැමෝම ඔහොම කරනවනම් ඕකුන් නටන්න එන්නෙ නෑ ඔනවට වඩා![]()







anika mama dialog eke wada karanne na,
eath mata eake shares thiyenawa. Oya 100Rs. Walata andana un thiyan inna eka network ekata paaduyi, eaka nisa unwa halala ea numbers wena kaata hari dena eka laabayi.
Lankawe teleco okkoma ochchara thamai bn ubala api mona network eke hitiyath
Alert eke inna oneh monawada wenneh kiyala







