ඩයලොග් එකේ එවුන් බබාලා...

0cean

Member
May 25, 2017
841
58
0
N/A
මේවා ලේසියෙන්ම නීතිමය විදියට විසදගන්න පුළුවන්.
අපේ මිනිස්සු කරන්නේ Customer care කතා කරලා එකේ ඉන්න උන්ට කුණුහරප කියන එකනේ. හිතන්නේ හරි ලොකු දෙයක් කරා කියලා.
අඩුම ගානේ මුන්ගේ PR එක සවුත්තු වෙන විදියේ වැඩක් හරි කරානම් service providerලා මේ වගේ දේවල් කරන එක අඩු වෙනවා.
 

Panditha 90

Active member
  • Apr 23, 2017
    412
    96
    43
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    සල්ලි සබන් පෙනමෙන්....
    ඇති දාට පෝසත්තු මෙන්...
    නැතිදාට දුප්පත්තු මෙන්....
    අද නැතත් සල්ලි යහමින්.....
    දන් දෙනව හැකි පමනින්.....
    හිතට ගතහොත් වියදම්......
    හැකිය රැකගන්න වත්කම්......

    අපිත් ඉතින් ජීවත් වෙන්ට එපායැ........
    (ඩීසන් නොමැති දුප්පත් එලකිරි සාමාජිකයෙක් )
     

    Panditha 90

    Active member
  • Apr 23, 2017
    412
    96
    43
    මේවා ලේසියෙන්ම නීතිමය විදියට විසදගන්න පුළුවන්.
    අපේ මිනිස්සු කරන්නේ Customer care කතා කරලා එකේ ඉන්න උන්ට කුණුහරප කියන එකනේ. හිතන්නේ හරි ලොකු දෙයක් කරා කියලා.
    අඩුම ගානේ මුන්ගේ PR එක සවුත්තු වෙන විදියේ වැඩක් හරි කරානම් service providerලා මේ වගේ දේවල් කරන එක අඩු වෙනවා.

    උනට කුනුහර්පෙන් බැන්නට වැඩක් නෑ..........
    උන් කරන්නෙත් ලොක්කො කියන දේවල්........
    ලොකු ලොක්කන්ට ඕන ලාබ....
    මිනිස්සුන්ගේ බෙල්ල මිරිකල හරි ලාබගන්න තමා බලන්නේ..
    හැබැයි ටී ආර් සී නම කිව්ව ගමන් කතා කරපු එකාට කට උත්තර නැතුවගියා... උන් දන්නව වැඩේ වැර්දී කියලා...
    ඒත් ඉතින් උනුත් රස්සාව කරන්න එපායැ...
    පවු ඉතින් ...
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    anika mama dialog eke wada karanne na,
    eath mata eake shares thiyenawa. Oya 100Rs. Walata andana un thiyan inna eka network ekata paaduyi, eaka nisa unwa halala ea numbers wena kaata hari dena eka laabayi.
     

    Panditha 90

    Active member
  • Apr 23, 2017
    412
    96
    43
    anika mama dialog eke wada karanne na,
    eath mata eake shares thiyenawa. Oya 100Rs. Walata andana un thiyan inna eka network ekata paaduyi, eaka nisa unwa halala ea numbers wena kaata hari dena eka laabayi.

    මේ මහත්තයා පවසන අන්දමට ස්මාරට් වර්ගයේ ජන්ගම දුරකථන අලවියේදී බුද්දිමත් බව පරීක්ශා කල යුතුව ඇත.
    අවුරුදු 8-9ක් වැනි කාලයක් තුල ඩයලොග් බ්ලාස්ටර් නැමති පැකේජය භාවිතා කරන මම මසකට අනිවාර්යයෙන්ම 100x3 ප්‍රමාණයක් බැගින් ගෙවා ඇත......
    හොරකමට, රැවටීම, වංචාව හමුවේ තමුන්ගේ සුබ සිද්ධිය උදෙසා නයට කැහීම අනුවන ක්‍රියාවක් බව මම තරයේ ප්‍රකාශ කර සිටින අතර ඔබ පවසන් අන්දමට
    .::J@S::. ,Kumara 456 , thusitharhm', lilman lilman ,KitZore, etc....
    සහ මමද ඇතුලුව ,
    ඔබට අපව පෙනෙනුයේ මී හර්ක ලෙස බව ඔබගේ කථා විලාශය අනුව මට නිගමනයකට එලබිය කැක. කෙසේ වෙතත් අපට ඔබ පිලිබදව මැවෙන ප්‍රතිරූපය මෙසේය....
    ඔබ ඩයලොග් සමාගමට ගැතිව සිටින බව...
    කපටි ක්‍රම මගින් හෝ මුදල් උපයා ඔබගේ ලාභාන්ශය වැඩිවනවා නම් අනිත් එවුන්ට හෙන ගැහුවත් කමක් නැතැයි යන හැගීමේන් කටයුතු කරන කෙනෙක් බව.
    මම හෙනම සල්ලි කාර්යෙක් බව වටෙන් පැවසීමට රුචියක් දක්වන පුද්ගලයකු බව.

    ඔබ පවසන ආකාරයට මා මී හරකෙක් නම්... මී හර්ක්ගේ පිටේ වසා මී හර්කා මගින් ජීවත් වන පරපොශිත ගොම මැස්සෙක් ලෙස අපට ඔබව හැදින්විය හැක...

    ඩයලොග් නම සවුත්තු වී ඔබගේ කොටස් වල මිල සහ ලාභාංශ ගැන සිතා රෙදි සේදීම සහ අනෙකුත් පිරිස්වල නොමැති හෝ ඇති අඩුපාඩු පිලිබදව නිග්‍රහයෙන් යුතුව ප්‍රකාශ ඉදිරිපත් කිරීම පිලිබද මාගේ බලවත් කනගාටුව........
     

    EK_SheSH

    Well-known member
  • Oct 9, 2013
    1,807
    300
    83
    Colombo
    Airtel eketh ohoma wada karala thibba. Man call eke iddi * ebila welcome tune activate welalu. Eka maara magulakneh mage phn eke button ekak press wenna be unge atamagul activate wenawa.
     

    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    112.gif
    BUMP
    rasta.gif
     
    • Like
    Reactions: Panditha 90

    Similar threads