ඩයලොග් එවුන් වරෙන්. .

MacroMP

Member
Mar 6, 2013
648
173
0
උබලගේ මෙහෙම Expiry Date එක 21 තියෙද්දි අලුත් පැකේජ් එක පටන්ගන්නේ 22 පාන්දර ඒ කිව්වේ 00.01 ට (00.01am) නෙවෙයිද?
21 දවස පරන මාසෙට ඇතුලත් වෙන්නේ නැද්ද?
Expiry Date 21 කිව්වම සාමාන්යෙන් 21 දවසත් ඇතුලත් විය යුතුයි නේද. .
එහෙම ඇතුලත් නොවෙනවනම් Renewal Date ලෙස 21 යොදන්න තිබුනා. . එහෙම යොදලත් නෑනේ. .

මන් 21 ඩව්න් කරපු 18ජී.බී අලුත් මාසෙන් අඩුකරලා. .


41.jpg


අනිත්දේ තමයි මම නයිට් ටයිම් යූස් කරපුවත් එනි ටයිම් වලින් කපලා. .
ඒ කියන්නේ මම රෑ 11 ඉදන් පාන්දර 1 වෙනකම් යූස් කලා කියලා හිතන්න. .
එතකොට 12 ඉදන් 1 වෙනකන් යූස් කරපුවා නයිට් ටයිම් වැටෙන්න ඕනා. .


43.jpg


උබලගෙත් මෙහෙමද බලලා කියපල්ලා. .
මම ඩයලොග් කෝල් කලාම ඩයලොග්.එල්කේ මේල් කරලා ෆුල් හිස්ට්‍රි රිපෝර්ට් එකක් ගන්නලු නයිට් ටයිම් යූස් කරපුවා ඒකේ තියෙනවලු. .
ඇයි බන් මුන් ඒකේ තියෙන විදියට මගේ Current Usage / Data Usage History දාන්නේ නැත්තේ. .



නෑ බන්... මාසේ 20 වෙනිදා ලු පටන් ගන්නේ... 20 ටු 20
 

dileeshakr

Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    උඹ නැට්ට පාගගෙන කොල්ලෝ. Dialog Mobile app එක downaload කරගනින්. එකේ උඹේ ප්‍රශ්නෙට විසඳුම තියෙනවා. උන් expiry date කියල තියෙන්නේ 2016/04/21 00:00:00 කියලා. ඒ කියන්නේ 21 කියන්නේ අලුත් මාසෙට ඇතුලත් වෙන්නේ :P


    අනික කවදාවත් උන්ගේ දවල් එකෙන් රෑ download වෙලා නෑ.. ඕක වෙන්නේ SLT එකේ. උඹට ඒක අවුල් වගේ නම් router එක off කරලා on කරලා දාපන්. මම රවුටර් එක ගත්ත දවසේ ඉඳලා on එකේ. මගේ Day/night හරියටම වැඩ.
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    මගේ තියෙන්නේ 3G එකක් EXP වෙන්නේ හැම මාසේම 14 , Rest වෙන්නේ 14 වෙනිදා රෑ 12ට. යාළුවෙක් ඉන්නවා උගේ බිල් එක හදන්නේ 5 වෙනිදා ලූ. එක එක අයට එක එක දින

    එක එක අයගේ එක එක දින. . :baffled:


    මගේ නම් අව්ලක් නැතුව රීසෙට් වෙනවා බන් නයිට් ටයිම් ඇනි ටයිම් :D

    මගෙත් කලින් හරියට වුනා බන්. . මේ 22,23,24 නම් හරියට වෙලා නෑ. .
    මොකද මන් ඔය දවස් තුනේම පාන්දර දෙක, තුන වෙනකන් නෙට් යූස් කලා. .



    නෑ බන්... මාසේ 20 වෙනිදා ලු පටන් ගන්නේ... 20 ටු 20

    20? එහෙනම් උබේ එකේ 20 වෙන්න ඇති. . 20 ටු 19 වෙන්න ඇති. .
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    උඹ නැට්ට පාගගෙන කොල්ලෝ. Dialog Mobile app එක downaload කරගනින්. එකේ උඹේ ප්‍රශ්නෙට විසඳුම තියෙනවා. උන් expiry date කියල තියෙන්නේ 2016/04/21 00:00:00 කියලා. ඒ කියන්නේ 21 කියන්නේ අලුත් මාසෙට ඇතුලත් වෙන්නේ :P


    අනික කවදාවත් උන්ගේ දවල් එකෙන් රෑ download වෙලා නෑ.. ඕක වෙන්නේ SLT එකේ. උඹට ඒක අවුල් වගේ නම් router එක off කරලා on කරලා දාපන්. මම රවුටර් එක ගත්ත දවසේ ඉඳලා on එකේ. මගේ Day/night හරියටම වැඩ.


    මගේ කලින් හරියට වැඩ කලා දැන් අවුලක් තියේ. . දවස් 3ක් මන් ඕක චෙක් කලා. . 22,23,24 නයිට් ටයිම් වැටිලා නෑ එනි ටයිම් එකෙන් කැපිලා තියෙන්නේ. .

    වලිගේ මොනවා පාගගන්නද බන් මොන බම්බුවටද ඇප් දාන් ඉන්නේ. .
    ලොගින් වුනාම ඒකේ පැහැදිලිව විස්තරේ දැම්මනම් ඉවරනේ. .
    එක්ස්පයරි ඩේට් කියලා 21 දාලා 00.00.00 කියලා තිබ්බනම් හරි එහෙම එකක් නෑනේ. .
    එහෙම නැත්තන් රෙනිව් ඩේට් එක 21 කියලා දාන්න තිබ්බා. .

    අනිත්දේ තමයි මන් මීට කලින් මාස වලත් 21 ඩවුන් කරලා තියෙනවා. . ඒවා අලුත් මාසෙට වැටුනේ නෑ. . මේක විතරයි එහෙම වැටුනේ. . තේරුනාද උබට මන් කියනදේ. .

    උබට මන් කියනදේ තේරෙන්නේ නැත්තන් උබ තමයි වලිගේ පාගන් ඉන්නේ පුතා. .
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    47.jpg


    මීට වඩා තවත් මොනවද. . මුන් 12ට මාරු කරන්නේ නෑ කියලා මේ තියෙන්නේ සාක්ශි. .
    අද පාන්දර 2 වෙනකන් නෙට් ඉදලත් නයිට් ටයිම් එක ඊයේ එනි ටයිම් එකෙන් කපලා. .
     

    rudr@

    Well-known member
  • Oct 30, 2010
    1,581
    149
    63
    20 wenida 12n passe aluth data tika hambawenne bn..

    21 dawasa athulath ne...

    20 wenida 12ta thama iwara wenne data tika...
     

    DefaultUser

    Member
    Apr 15, 2016
    211
    70
    0
    20 රෑ 12.59ට කලින් මම නම් සේරම ඩේටා ඉවර කරනවා මචන්
    20 රෑ 12.59න් පස්සෙ 21 ලබනවා, ඒක අළුත් මාසයක් :)