ඩයලොග් එවුන් වරෙන්. .
උබලගේ මෙහෙම Expiry Date එක 21 තියෙද්දි අලුත් පැකේජ් එක පටන්ගන්නේ 22 පාන්දර ඒ කිව්වේ 00.01 ට (00.01am) නෙවෙයිද?
21 දවස පරන මාසෙට ඇතුලත් වෙන්නේ නැද්ද?
Expiry Date 21 කිව්වම සාමාන්යෙන් 21 දවසත් ඇතුලත් විය යුතුයි නේද. .
එහෙම ඇතුලත් නොවෙනවනම් Renewal Date ලෙස 21 යොදන්න තිබුනා. . එහෙම යොදලත් නෑනේ. .
මන් 21 ඩව්න් කරපු 18ජී.බී අලුත් මාසෙන් අඩුකරලා. .
අනිත්දේ තමයි මම නයිට් ටයිම් යූස් කරපුවත් එනි ටයිම් වලින් කපලා. .
ඒ කියන්නේ මම රෑ 11 ඉදන් පාන්දර 1 වෙනකම් යූස් කලා කියලා හිතන්න. .
එතකොට 12 ඉදන් 1 වෙනකන් යූස් කරපුවා නයිට් ටයිම් වැටෙන්න ඕනා. .
උබලගෙත් මෙහෙමද බලලා කියපල්ලා. .
මම ඩයලොග් කෝල් කලාම ඩයලොග්.එල්කේ මේල් කරලා ෆුල් හිස්ට්රි රිපෝර්ට් එකක් ගන්නලු නයිට් ටයිම් යූස් කරපුවා ඒකේ තියෙනවලු. .
ඇයි බන් මුන් ඒකේ තියෙන විදියට මගේ Current Usage / Data Usage History දාන්නේ නැත්තේ. .