yas මච්න් කට්ටියම email යවමු එල වැඩක්api hoda mail ekak yamuuuuuuuuuuu
yas මච්න් කට්ටියම email යවමු එල වැඩක්api hoda mail ekak yamuuuuuuuuuuu
ekane ban 1500 dialog 10 gb gannwata wada slt 25 gb gannwaneeeeeeesiraawata mun FUP daanawa neda 20GB walin hari widiye speed ekak enneth na. mage 20GB panala na but patta slow bill ekanam welaawata enawa hena gaanak.
it's best dialog and SLT war is there.
it's better we got competitive companies.
Their competitive pricing will make the internet a better place.

මචන් උබ email එක හදල dialog email address එකත් දල ත්රේඩ් එකක් දමු ඩිඅලොග් අය මෙකට email කර්න්න කියලා
ඒවෙනසත් සමගම උන් මට ලොකු වංචාවකුත් කරා.. ඒක නිසාම ඩයලොග් වලට සමුදීල, වෙන කනෙක්ෂන් එකක් දෙසැම්බර් මාසෙ මැදදී ගත්ත.ඩයලොග් කලින් හොදට තිබුන. නමුත් පසුගිය මාස දෙක ඇතුලත අලුත් වෙනසක් වෙලා තිබුන... ඒක පාරිභෝගිකයට වාසි වෙන වෙනසක්නම් නෙවේ....ඒවෙනසත් සමගම උන් මට ලොකු වංචාවකුත් කරා.. ඒක නිසාම ඩයලොග් වලට සමුදීල, වෙන කනෙක්ෂන් එකක් දෙසැම්බර් මාසෙ මැදදී ගත්ත.
නමටවත් අන්ලිමිටඩ් නැති උනාට අලුත් කනෙක්ෂන් එක ඩයලොග් වලට වඩා ස්පීඩ්...
තව දෙයක්.. මාසෙ මැදදි ගත්තත් ඩයලොග් වගේ ප්රෝරෙන්ටල් මගුලක් බිල් එකට ඇඩ් වෙලා තිබ්බෙ නැහැ. එයාටෙල් වගේ නොමිලේ ලැබෙන ඩේට ප්රමාණය අඩු කරෙත් නැහැ.