ඩයලොග් කොල්ලනෙ ඇහැරියව්

randitha chathumal

Well-known member
  • Jul 16, 2011
    5,699
    1,070
    113
    1681030750.png

    magenam oya gana wage thamai enne
    oya gann awta fup ne ban
     
    skybirb

    Well-known member
  • Apr 26, 2008
    2,853
    37
    48
    ඩයලොග් කලින් හොදට තිබුන. නමුත් පසුගිය මාස දෙක ඇතුලත අලුත් වෙනසක් වෙලා තිබුන... ඒක පාරිභෝගිකයට වාසි වෙන වෙනසක්නම් නෙවේ.... :( ඒවෙනසත් සමගම උන් මට ලොකු වංචාවකුත් කරා.. ඒක නිසාම ඩයලොග් වලට සමුදීල, වෙන කනෙක්ෂන් එකක් දෙසැම්බර් මාසෙ මැදදී ගත්ත.

    නමටවත් අන්ලිමිටඩ් නැති උනාට අලුත් කනෙක්ෂන් එක ඩයලොග් වලට වඩා ස්පීඩ්...

    තව දෙයක්.. මාසෙ මැදදි ගත්තත් ඩයලොග් වගේ ප්‍රෝරෙන්ටල් මගුලක් බිල් එකට ඇඩ් වෙලා තිබ්බෙ නැහැ. එයාටෙල් වගේ නොමිලේ ලැබෙන ඩේට ප්‍රමාණය අඩු කරෙත් නැහැ.
     
    Last edited:

    isurumm

    Well-known member
  • Apr 5, 2009
    1,047
    138
    63
    Sri Lanka
    හෙහෙ

    දැන් කට්ටිය එහෙනම් දැන් උසේ පිළිවෙලට පෙළගැසෙන්න !!!!!!!
     
    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,841
    1
    1,046
    113
    mage WiMax eka ada iyetath wada patta slow mona magulak da bun FUP add wenna 20GB panalath na me maase mama melo reddak DL kaleth na.
     
    Asi R

    Active member
  • Jul 24, 2010
    514
    48
    28
    ඩයලොග් කලින් හොදට තිබුන. නමුත් පසුගිය මාස දෙක ඇතුලත අලුත් වෙනසක් වෙලා තිබුන... ඒක පාරිභෝගිකයට වාසි වෙන වෙනසක්නම් නෙවේ.... :( ඒවෙනසත් සමගම උන් මට ලොකු වංචාවකුත් කරා.. ඒක නිසාම ඩයලොග් වලට සමුදීල, වෙන කනෙක්ෂන් එකක් දෙසැම්බර් මාසෙ මැදදී ගත්ත.

    නමටවත් අන්ලිමිටඩ් නැති උනාට අලුත් කනෙක්ෂන් එක ඩයලොග් වලට වඩා ස්පීඩ්...

    තව දෙයක්.. මාසෙ මැදදි ගත්තත් ඩයලොග් වගේ ප්‍රෝරෙන්ටල් මගුලක් බිල් එකට ඇඩ් වෙලා තිබ්බෙ නැහැ. එයාටෙල් වගේ නොමිලේ ලැබෙන ඩේට ප්‍රමාණය අඩු කරෙත් නැහැ.

    ඉතින් කියපන් මොකක්ද උබේ connection එක?
    මම එන සතියේ අලුත් mobile broadband connection එකක් ගන්න ඉන්නේ.