ඩයලොග් ජී එස් එම් මගේ ගාව තියෙනව ඩයලොග් සිම් එකක් කාලයක් පාවිච්චි කරපු නැති එකක්. මේකෙ භාෂාව දෙමළ වලින් තියෙන්නෙ. ඒක සිංහල වලට මාරු කරගන්න ඕන කොහොමද කියල කියන්න පුළුවන්ද?