ඩයලොග් ටීවී අප්ග්‍රේඩ් කරන්න

kmc madushan

Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    B-H1Hx8CcAAnQqa.jpg:large


    menna channel list eka
     
    Last edited:

    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    ඔන්න මචං මේ දැං මේක හරි ගියා.
    ඩෙකෝඩරේ ඔටෝම රීස්ටාට් උනා.. දැං හරි..
    බලපංකො උඩින්ම තියන චැනල් එක :shocked::shocked::shocked:


    29xam1c.jpg
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ඔව් බං දැං නම් මුන්ට පිස්සුද කොහෙද..
    උදේ තියන චැනල් නම්බරේ නෙවෙයි හවස් වෙනකොට.. :baffled: වෙනස් කරල

    ඇයි බන් දැන් පට්ට සෙට් එකක් ඇවිත් නේ
    බන්....:shocked: චැනලුත් වැඩී හැබැයි මාත් වැඩිය නම් බැලුවේ නෑ :baffled:
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    :yes::yes: වැඩේ හරිගියා :yes::yes:
    :cool: ත්‍රෙඩ් එකට කමෙන්ට් කරපු හැමෝටම ගොඩාක් ස්තූතියි :cool:

    thankyou.jpeg

    එලකිරි සහෝ :cool:
     

    Deep Blue

    Member
    Dec 21, 2014
    223
    11
    0
    channels wadi naha ban godakma tiyenne test channel kiyala
    ewaye mokuth ne.
    maha lokuwata ka gahuwata ban me channel wala oya taram paaram baanna tiyenne mona channels da?
    wadak naha...