ඩයලොග් ඩිටෙල් බිලක් හොරට හදන්න ...

ACHIK

Well-known member
  • Jun 12, 2015
    17,618
    6,326
    113
    හොර කොටුවක් පැනලා වගේ..
    උබේ නමටද සිම් එක තියෙන්නේ..
    ඩයලොග් එකට ගිහින් කියපන් උබට ඩීටේල්ස් බිලක් ඕනේ නෑ කියලා..
    එතකොට උන් එවන්නේ නෝමල් බිලක්.. ගාන විතරයි නම්බර්ස් නෑ..

    එතකොට උබේ අවසරයක් නැතිව වෙන කාටවත් ඩීටේල්ස් දෙන්නේ නෑ..
     
    Last edited:

    IMUNA

    Well-known member
  • Feb 16, 2012
    1,927
    3,277
    113
    උඹ අය්යට බයනම් එන්න කියපන් මාව හම්බු වෙන්න
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,103
    113
    කරන්න තියෙන්නේ දැනට බිලක් එන කෙනෙක්ගෙන් බිල ඉල්ලගන්න.
    උඹ බිලක් දැකලත් නැහැ කියනවනේ.

    ඊට පස්සේ 1000 විතර දීලා ඔය ප්‍රින්ටින් කරන තැනක කෙනෙක්ට
    දෙන්න මට මේ වගේම බිලක් හදලා දෙන්න කියලා.
    හොඳ ගණකම කොලේක ප්‍රින්ට් කරපන් මතක ඇතුව.



    හැබැයි ඉතින් අර පන්චින් පැටර්න් එහෙම නම් දාන්න වෙන්නේ නැහැ.

    ඊට පස්සේ උඹ උඹටම පෝස්ට් කරගනින් ඒක.. සිස්ටම් එකෙන් නම්
    මළාට හොර බිලක් ජෙනරේට් කරන්න බැහැ..


    මාත් මේටිකම කියන්න ආවෙ උබ ඒටික කියලා මේක තමා කරන්න තියන හොදම දේ හැබැයි අවුලක් තියෙන්නෙ ඔය ප්‍රින්ටිං ෂොප් වල එවුන් ඕව කරන්න කැමතිවෙයිද කියන එක හොර වැඩක් හින්දා
     

    කණියා

    Well-known member
  • Feb 1, 2010
    856
    358
    63
    Sri lanka
    ආ මට හිතුනා තොට හොර බිලක් වත් හදාගන්න බැරි බව.
    ආව නේද elakiri එකෙං අහන්න.. වරෙංකො අද ගෙදර

    --කෙල්ලගෙ අයියා--
    :frown::frown::frown::frown:
     

    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    හොර වැඩ වලට උදව් කරන්න එපා. උඹලා ඉගෙනගනින් වැරද්දක් හෝ මොකක්හරි කරන්න යද්දී තමන්ගේ ගෞරවය බේරෙන විදියට වැඩ කරන්න. ඒ කිව්වේ වැරදි දේවල් වලින් ඈත් වෙලා ඉන්න, හිතන්න මොලයක් තියෙනවා නේ. :yes:
     

    TharushiKU

    Member
    Dec 2, 2016
    1,560
    106
    0
    Don'tCareWhatYouThink
    එත් .. අපිට බැරිද දැන් මම මට බිල් එකක් ඉල්ලා ගන්නවා .
    ඒක ස්කෑන් කරලා ආයේ එඩිට් කරනවා .
    එත් කොලිටි එක ලොස්ට් වෙයි ද ? :confused:

    ඒක තීරණය වෙන්නෙ ඔයාගෙ එඩිටින් හැකියාව අනුව තමා :P
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,468
    15,592
    113
    Land of the Gods 🕎

    කෙල්ලෙක්ට call එකක් ගන්න එක මරන්න තරම් දෙයක් නෙමෙයිනෙ.
    උඹ කොන්ද කෙලින් තියන් call එකක් ගත්ත කියහන්.
    කෙල්ලව බේරන්න ඕනෙනම් කියහන් call එක ගත්තට එයා කැමති උනේ නෑ කියල.
    ඔය හොර වැඩ කරල උඹට තියන ගෞරවය බස්සගන්න එක වෙන්නේ.
    අනික මචන් ඒකිගේ අයියල කුමාරවරු නෙමෙයිනෙ. හරියට උන් කෙල්ලොන්ට call දෙන්නෙ නැතුව වගේ.
    ඕනවට වැඩිය ඔලුව නමන්න ගියොත්, උඹ කෙල්ල බැඳගත්තත් ඒකිගේ පවුලට ඔලුව නමන් ඉන්න වෙන්නේ.
    ඕනවට වැඩිය සද්ද දැම්මොත් කියහන් පොලිසියේ පැමිණිල්ලක් දානවා කියල මරණ තර්ජන කරනව කියල.

    ඔය ඔරිජිනල් බිල් එක මොනා කලත්
    මචන් හදන්න අමාරුයි. මොකද
    කලර් ගොඩක් තියෙනව. ඔන කෙනෙක්ට හොයන්න පුලුවන්. ඒ නිසා බය නැතුව කෝල් එකක් ගත්ත කියහන්
     

    Roma Rox

    Member
    Dec 23, 2012
    2,366
    208
    0
    මචං ල දන්නා එකෙක් කියනවද ඩයලොග් detail bill එකක් හොරට හදා ගන්නේ කොහොමද කියලා ..
    ඒ කිවුවේ දැන් බිල් එක අරගෙන ඒ වගේම තියන නම්බර් කිහිපයක් අයින් කරලා
    ආයේ ඒ විදියටම හදන්න ඕනේ .
    එත් තාම බිල හම්බ උනේ නැහැ . බිල මොන වගේ ද දන්නෙත් නැහැ .
    නොන්ඩි නොවී කෙල්ලට .. බිල හදා ගන්න පුළුවන් ද මචං නොදැනෙන ගානට :(

    WENA EKEKGE BILL EKAK SET KARAGENA, UBE NUMBER EKA THIYENA THAN WALA WITHARAK PHOTOSHOP PARAK DAPAN. SIMPLE WADAK NE BN OKA
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    ඔය ඔරිජිනල් බිල් එක මොනා කලත්
    මචන් හදන්න අමාරුයි. මොකද
    කලර් ගොඩක් තියෙනව. ඔන කෙනෙක්ට හොයන්න පුලුවන්. ඒ නිසා බය නැතුව කෝල් එකක් ගත්ත කියහන්

    මේක එහෙම සීන් එකක් නෙවේ බන්.
    අයියගේ ගෑණිට ටෝක් කරලා මාට්ටු
    වෙලා.. :(
     

    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    මේක එහෙම සීන් එකක් නෙවේ බන්.
    අයියගේ ගෑණිට ටෝක් කරලා මාට්ටු
    වෙලා.. :(

    :rofl::rofl: උඹට fake ඒකෙන් log වෙන්න අමතක උනාද?:P:P

    ඌ ඉතින් ඔහොම දෙයක් කරලනම්,
    අයිය මූව මරන්න හොයන එක පුදුමයක් නෙමෙයි.

    අයියට ටිකක් හරි මොලේ තියනවනම්, මූ මොනව කලත්, හොර බිලක් කියල තේරෙයි.
     
    Last edited:

    Rajitha dilshan

    Well-known member
  • Aug 15, 2013
    1,115
    285
    83
    unknow
    man nam kiyanne katha karala visadaganin..uta molayak tiyanewa nam ubawa maranna..athakota u hire gihama kohomath gani nathi wenewanee..
     

    Asanka2011

    Member
    Feb 2, 2011
    188
    4
    0
    Kලුතර ගගබඩ
    machan

    hodama de bila post eken awa gaman Editable mode eken scan karapan
    ita passe delete karana no. delete karala aith ewagema kolekin print karala
    ara envelope ekatama dapan. wede finish.
    mata mataka dialog wala first page eke witharai letter head ekak enne. anith pages nikan A4 wala enne
    mama dialog neme use karranne nethinam hadala denna tibuna
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    :rofl::rofl: උඹට fake ඒකෙන් log වෙන්න අමතක උනාද?:P:P

    ඌ ඉතින් ඔහොම දෙයක් කරලනම්,
    අයිය මූව මරන්න හොයන එක පුදුමයක් නෙමෙයි.

    අයියට ටිකක් හරි මොලේ තියනවනම්, මූ මොනව කලත්, හොර බිලක් කියල තේරෙයි.

    මාට්ටු..

    ado ubata fake ekan log wenna amathaka una neda?
    :lol::lol::lol::lol::lol::lol:


    පිස්සුද යකෝ මන් ඌට හින්ට් එකක් ගැහුවේ..:oo:

    මේකේ මන් දාලා තියෙන කමෙන්ට් බලපන් මුළින්ම..:eek:

    මමනේ යකෝ හොර බිලක් හදන හැටි ඌට කියලා
    දීලා තියෙන්නෙත්.. :dull:

    මන් මේ වගේ හින්ට් කමෙන්ට් දානවා දැකලා නැත්ද තොපි ?:sorry:


    අනික බන් දවස් තුනක් යනකම් තමන්ගේ කමෙන්ට්
    එඩිට් කරන්න පුළුවන් කියලා උඹලා දන්නේ නැද්ද..?

    මට තිබ්බනේ පටස් ගාලා කමෙන්ට් එක මකන්න
    එවෙලේම .. අනේ මන්ද උඹලා වගේ උනුත්
    ඉන්නවනේ මේ ලෝකේ.. :(
     
    Last edited: