කරන්න තියෙන්නේ දැනට බිලක් එන කෙනෙක්ගෙන් බිල ඉල්ලගන්න.
උඹ බිලක් දැකලත් නැහැ කියනවනේ.
ඊට පස්සේ 1000 විතර දීලා ඔය ප්රින්ටින් කරන තැනක කෙනෙක්ට
දෙන්න මට මේ වගේම බිලක් හදලා දෙන්න කියලා.
හොඳ ගණකම කොලේක ප්රින්ට් කරපන් මතක ඇතුව.
හැබැයි ඉතින් අර පන්චින් පැටර්න් එහෙම නම් දාන්න වෙන්නේ නැහැ.
ඊට පස්සේ උඹ උඹටම පෝස්ට් කරගනින් ඒක.. සිස්ටම් එකෙන් නම්
මළාට හොර බිලක් ජෙනරේට් කරන්න බැහැ..

එත් .. අපිට බැරිද දැන් මම මට බිල් එකක් ඉල්ලා ගන්නවා .
ඒක ස්කෑන් කරලා ආයේ එඩිට් කරනවා .
එත් කොලිටි එක ලොස්ට් වෙයි ද ?![]()

කෙල්ලෙක්ට call එකක් ගන්න එක මරන්න තරම් දෙයක් නෙමෙයිනෙ.
උඹ කොන්ද කෙලින් තියන් call එකක් ගත්ත කියහන්.
කෙල්ලව බේරන්න ඕනෙනම් කියහන් call එක ගත්තට එයා කැමති උනේ නෑ කියල.
ඔය හොර වැඩ කරල උඹට තියන ගෞරවය බස්සගන්න එක වෙන්නේ.
අනික මචන් ඒකිගේ අයියල කුමාරවරු නෙමෙයිනෙ. හරියට උන් කෙල්ලොන්ට call දෙන්නෙ නැතුව වගේ.
ඕනවට වැඩිය ඔලුව නමන්න ගියොත්, උඹ කෙල්ල බැඳගත්තත් ඒකිගේ පවුලට ඔලුව නමන් ඉන්න වෙන්නේ.
ඕනවට වැඩිය සද්ද දැම්මොත් කියහන් පොලිසියේ පැමිණිල්ලක් දානවා කියල මරණ තර්ජන කරනව කියල.
මචං ල දන්නා එකෙක් කියනවද ඩයලොග් detail bill එකක් හොරට හදා ගන්නේ කොහොමද කියලා ..
ඒ කිවුවේ දැන් බිල් එක අරගෙන ඒ වගේම තියන නම්බර් කිහිපයක් අයින් කරලා
ආයේ ඒ විදියටම හදන්න ඕනේ .
එත් තාම බිල හම්බ උනේ නැහැ . බිල මොන වගේ ද දන්නෙත් නැහැ .
නොන්ඩි නොවී කෙල්ලට .. බිල හදා ගන්න පුළුවන් ද මචං නොදැනෙන ගානට![]()
ඔය ඔරිජිනල් බිල් එක මොනා කලත්
මචන් හදන්න අමාරුයි. මොකද
කලර් ගොඩක් තියෙනව. ඔන කෙනෙක්ට හොයන්න පුලුවන්. ඒ නිසා බය නැතුව කෝල් එකක් ගත්ත කියහන්

මේක එහෙම සීන් එකක් නෙවේ බන්.
අයියගේ ගෑණිට ටෝක් කරලා මාට්ටු
වෙලා..![]()

උඹට fake ඒකෙන් log වෙන්න අමතක උනාද?

මාට්ටු..මේක එහෙම සීන් එකක් නෙවේ බන්.
අයියගේ ගෑණිට ටෝක් කරලා මාට්ටු
වෙලා..![]()
මේක එහෙම සීන් එකක් නෙවේ බන්.
අයියගේ ගෑණිට ටෝක් කරලා මාට්ටු
වෙලා..![]()






උඹට fake ඒකෙන් log වෙන්න අමතක උනාද?
ඌ ඉතින් ඔහොම දෙයක් කරලනම්,
අයිය මූව මරන්න හොයන එක පුදුමයක් නෙමෙයි.
අයියට ටිකක් හරි මොලේ තියනවනම්, මූ මොනව කලත්, හොර බිලක් කියල තේරෙයි.
මාට්ටු..
ado ubata fake ekan log wenna amathaka una neda?
![]()




