ඩයලොග් ඩේටා හොරකම් කරන හැටි ( සාක්ෂි සහිතය&#35

DialogDoctor

Member
Jan 16, 2017
54
7
0
SLT 4G eketh oya dema wenawa. okata speed eka balapanawa. Ube yaluwage 4G neweine.

E wadipura pennne upload wena tika. Anika slow connection ekakin use karaddi sites load wenakota oke thiyana scripts images okkoma load wenne nane. smahara wita apita oni de balagaththa gaman close karnawa.

eth meka speed nisa click karanakotama open wela okkoma. ithin data wadipura yanwa.

Ex uba godak images thiyana, scripts run wena site ekak SLT normal connection eken load karaddi oke thiyana okkoma load wenne nathi wenna puluwam.

eth tikak speed connection ekakin load karaddi oka click karanakotama load wela.

SLT 4G, Fiber wage ekkath oka wenawa.

ehema oni na mobitel 4G wage sim ekak dala balanna. 4G router thiyanwa nam. eketh oya dema wenawa.
SLT ADSL වල නම් එහෙම වෙන්නෙ නෑ.. 4g වල එහෙම වෙන එක නේද අසාදාරනේ ,,,
 
urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,096
    3,543
    113
    Inside Your Laptop ;)
    ඕක උන් මොබයිල් ඩේටා වලටත් කරනවා..... මම පෝස්ට් පේඩ් මොබයිල් ඩේටා එක..... ප්‍රී පේඩ් වලට හැරෙව්වා....... දැන් ඉවරයක් නෑ කාඩ් දාලා.....!! :angry:
     
    කණියා

    Well-known member
  • Feb 1, 2010
    838
    337
    63
    Sri lanka
    මේ ගැන ඩයලොග් එකට මන් කම්ප්ලේන් කලාම එයාල කියනව ඒක සාමාන්‍යයෙන් වෙන දෙයක්ලු.
    4g කනෙක්ෂන් එක හින්දා අප්ලෝඩ් එක වැඩිලු.
    මගෙ 3rd පාර්ටි ඇප් එකක් හින්දා ඒකට ඔක්කොම අප්ලෝඩ් එක ට්‍රැක් කරන්නෙ නැතිලු.

    ඒ මොන හුයන්නක්ද බං.. 3rd party app එකෙං බලන්නෙත් කෙලින්ම network adapter එකේ traffic. Adapter එකට පි‍ටිං රෙ‍ද්දෙ යනවද මුං‍ගෙ data?
    :angry::angry::angry::angry:
     
    DialogDoctor

    Member
    Jan 16, 2017
    54
    7
    0
    කියලා වැඩක් නෑ... කොන්ඩෙ බැඳපු ඔටුවො කියලා හිතන් ඉන්නවා ඇති
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    උන්ට කතා කරලා ප්‍රශ්නේ කියපන්, උන් වැඩේ කරලම දෙයි. ලෑන්ඩ් ෆෝන් එකකින් වගේ ගනින් එහෙනම් වැඩෙට කොහොමත් විනාඩි 10ක් වත් යයි

    yako online chat eken yaman :D :lol: eken ikmanata reply enawa

    mama me dan kiuwa siddiya. chat eken.
    un kiuwa 3 days athulatha feedback ekak dennam kiyala :dull:
     
    wdpats

    Active member
  • Feb 14, 2014
    679
    41
    28
    මට දැනට මාස 2කට විතර කලින් මොබිටෙල් ආකේඩ් එකකින් කිවුවා නේ 4G routers නෑ කියලා. උන්ගේ උපරිම තියෙන්නේ 20GB 3G package එක කියලා? :oo:

    සමහර ඔකේ ඉන්න උන් මෙලෝ මගුලක් දන්නේ නෑ. ඒක දවසක් කිව්වා ඒතන හිටපු ඒකියක් ලංකාවේ දෙන්නේ උපරිම 7.2 mbps ලු. ඊට වැඩියෙන් දෙන්නෑ කියලා. ඒහෙනන් 3G HSPA+ ,4G මොනවද කියලා අහපුවමත් කියනවා ඒවගෙනුත් ඒච්චර තමයි ලු දෙන්නේ. :lol:
     
    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,372
    1
    4,075
    113
    Unethical and always does bad things. Not a good service provider for any of their products.Eg. Tv,Mobile, Internet,CDMA etc
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,183
    12,719
    113
    38
    සමහර ඔකේ ඉන්න උන් මෙලෝ මගුලක් දන්නේ නෑ. ඒක දවසක් කිව්වා ඒතන හිටපු ඒකියක් ලංකාවේ දෙන්නේ උපරිම 7.2 mbps ලු. ඊට වැඩියෙන් දෙන්නෑ කියලා. ඒහෙනන් 3G HSPA+ ,4G මොනවද කියලා අහපුවමත් කියනවා ඒවගෙනුත් ඒච්චර තමයි ලු දෙන්නේ. :lol:

    ඔව් බන් පට්ට ගොන් ගෑනු ටිකක් ඉන්නේ. මේ තියෙන්නේ මට කියපු ටික

    මගේ Speed එක ආවා කලින් 2Mbps වගේ. දැන් එන්නේ Kbps 200 -300 වගේ මම උන්ගේ පරිබෝගික සේවාවට කිව්වා ම ඒ ගැනී මගෙන් ඇහුවා 4G Speed එකද ඕනේ කියන්නේ කියලා ?

    තව ගැනියෙක් ට කිව්වා ම ඒ ගෑනි ඇහුවා මේ ගැටළුව හැමෝටම තියෙනවද කියලා මම කිව්වා අනිත් අයට තියෙනවද කියලා මම දන්නේ කොහොමද කියලා. ඊට පස්සේ ඒ ගැනී කියනවා ගමේ වටේ ගිහිල්ලා හොයන් එන්න කියලා. නැත්තම් කොම්ප්ලේන් එකක් දාන්න බැහැලු.

    තව ගැනියෙක් ට ගත්තා අහනවා බිල් එක ගෙවපු දවස ඔකොම කිව්වා ම මන් මන් බිල් එක ගෙව්වා කියපු දවස වැරදිලු , ඊට පස්සේ මන් කිව්වා අයෙත් මගේ ගැටලුව Internet Slow එක කියලා එකී කියනවා කන්කේෂන් එක Active ,අවුල තියන්නේ Settings වල කියලා. මම කිව්වා Settings හරි කියලා. එතකොට එකී කියනවා එහෙන් අවුලක් නැහැලු. මම අයෙත් කිව්වා kbps 200 - 300 එන්නේ කියලා. එතකොට එකී කියනවා Internet Settings වල තමයි අවුල තියෙන්නේ කියලා.

    බැරිම තැන තව කෙනක් ට ගත්තා., එයා කියනවා ඕක Dongel එකේ Software අවුලක් කියලා. නැහැ කියන්න කියන්න ඒකම කියනවා.

    මේල් එකක් දැම්මා ඊට පස්සේ සර් කෙනක් අරන් කියනවා. මේ පැකේජ් එක දැන් අවුරුදු කියක්ද කියලා මම අවු 4ක් කිව්වා ම ඌ කියනවා. ඌට මේක හදන්න බැහැ වෙන එක්කට මාරු වෙන්න කියලා මට කිව්වා.

    මුන්ගේ Custermer Care එකනම් අන්තිමයි. මට එපාම උණා. ඕනම අවුලක් ආවාම හොද Custermer Care Service එකක් දෙන්නේ මොකේද ? Mobitel , Etisalat ද ? ගන්න ඕනේ සිම් එකක් ඒ එක තැනකින්. අනිත් ඒවා ගැන අත්දැකීම් තියේ.
     
    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    dialog sucks
    spit-chew1.jpg
     
    lol seen eka
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,468
    15,592
    113
    Land of the Gods 🕎
    මචෝ ඔක හරියටම හොයන්න ෆොන් එකට වයිෆයි කනෙක්ට් කරල යූසේජ් මීටර් එක දාල බලන්න අනික් සේරම ඒව අයින් කරල.
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,468
    15,592
    113
    Land of the Gods 🕎
    මචන්ලා මේක මෙහෙම මේකේ ත්‍රෙඩ් දාල හරියන්නෙ නෑ අපි මේක උන්ට දැනෙන්න කම්ප්ලෙන් කරන්න ඔන මම නම් කලා උබලත් හැම එකෙක්ම ඊමේල් ගහපල්ල. තව ෆෙස්බුක් පේජ් එකේ ලියපල්ල මෙන්න ඊමේල් එක

    [email protected]

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    dialog වල data count කරනව වැඩි තමයි. කව්ද බන් හිරවෙවී dialog data use කරන්නෙ. slt ගනින්.
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    මචන්ලා මේක මෙහෙම මේකේ ත්‍රෙඩ් දාල හරියන්නෙ නෑ අපි මේක උන්ට දැනෙන්න කම්ප්ලෙන් කරන්න ඔන මම නම් කලා උබලත් හැම එකෙක්ම ඊමේල් ගහපල්ල. තව ෆෙස්බුක් පේජ් එකේ ලියපල්ල මෙන්න ඊමේල් එක

    [email protected]

    Mama th me gaththa witharai ban.
    Poddak use karala balannam
    Inpasse complain ekak danawa :yes: