ඩයලොග් ඩේටා හොරකම් කරන හැටි ( සාක්ෂි සහිතය&#35

TheNewThinker

Well-known member
  • Dec 5, 2016
    1,458
    201
    63
    kanthare
    youtube ehema balnwanam youtubemagic action kiyana extention eka use karnda. 144p walata set karala tiyanda pluwan.
    anik flash playwer walin play wenda danda. html5 player eken data yanwa wadi tikak.

    background eke wna monwa hari service run wenwada dan na. virus garud update, wage.
    widnows10 walata nam godak data yanwa. background update weddi.

    net use karaddi opera dagena turbo on karala yanda (desktop) images ehema quality adu wela enne. ea nisa data yanwa adui. mama dan sahena kalyak use karanne ehema.

    umbala slt nam ganda epa ape connection slow wenwa :(
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,408
    19,579
    113
    Colombo
    lankabell 4G ganin.
    Kisima aulak na.
    70Gb tiyenawa..
    Anika mama video balana ekamai karanne godak welawata.
    data iwara wei kiyala nobala inne na.
    eth maase anthima wenakan adagena yanawa.
    habai utube video balanne 360n witharai..

    දැන් ඒක හිටපු ගමන් නෙට් නැතිවෙනවා නේද
    සමහර වෙලාවට පැයක් විතර නෙට් නැතිව තියනවා

    හැබැයි ඩේටා නම් මගෙත් ඉවරවෙන්නෙ නැහැ, මම ගොඩක් වෙලාවට ෆිල්ම් එහෙම ගොඩාක්ම ඩවුන්ලෝඩ් කරන්නෙ නැහැ සතියට එකක් දෙකක් වගේ ඒ උනාට හැම තිස්සෙම Apple Music එක ස්ට්‍රීම් කරනවා ඒ කරලත් හැම මාසෙම පීක් එකේ ඩේට ටික ඉවර වෙන්නෙත් නැහැ
     
    DialogDoctor

    Member
    Jan 16, 2017
    54
    7
    0
    ඔව් ස්පීඩ් එක බලපානවා ,,, ඌ පාවිච්චි කරන්නෙ එක. 8mB වගේ. මේ ටෙස්ට් එකට විනාඩි 5ක් වත් ගියෙ නෑ .... අනික බන් මේ ටෙස්ට් එක මං කීප වතවක් කරලා පොඩි විස්තරයක් එලකිරි එකේ දැම්මේ කරන්න දෙයක් නෑතිම තැන .
     
    DialogDoctor

    Member
    Jan 16, 2017
    54
    7
    0
    okata speed ekath balapanawa neda, ara yaluwage connection eke speed eka kohomada
    ඔව් ස්පීඩ් එක බලපානවා ,,, ඌ පාවිච්චි කරන්නෙ එක. 8 වගේ. මේ ටෙස්ට් එකට විනාඩි 5ක් වත් ගියෙ නෑ .... අනික බන් මේ ටෙස්ට් එක මං කීප වතවක් කරලා පොඩි විස්තරයක් එලකිරි එකේ දැම්මේ කරන්න දෙයක් නෑතිම තැන .
     
    DialogDoctor

    Member
    Jan 16, 2017
    54
    7
    0
    Mahcn TRC ekata compalin karapan... Please... online chat eke ahapan oya prasnema... Anika 3rd party app ekak ne use kale.. un use karanna kiyana app eka mokakda kiyala ahapan... chat record tika save karala thiyaganin (screen shot hari).. passe use karanna

    Kelawapan oya kalakanni hattata..
    මම ඩයලොග් එකට මේ ගැන 14 වතාවක් කොල් අරන් තියනවා එක කෝල් එකක ටයිම් එක විනාඩි 20ට වැඩියි. හැම වෙලේම බයිලා ගහන්නෙ.
    මුලින්ම හොඳ පචයක් අතාරිනවා අපි ඔටුවො කියලා හිතලා.. ඊට පස්සෙ මම සොෆ්ට්වෙයාර් ඉන්ජිනියර් කෙනෙක් මට ඔය බොරු කියන්න එපා කියලා කිව්වම ටෙක්නිකල් එකට දාන්නම් කියනවා.

    දවසකට විතර පස්සෙ එතනින් කෝල් කරලා සර් මොකද ප්‍රශ්නෙ කියලා අහනවා. ආපහු මම මුල ඉඳන් කියන්න ඕනෙ. ඊට පස්සෙ අපහු වෙන රට පචයක් ගහන්වා .. තෙරුමක් නෑ. 14 වතාවක් මේකම වෙනකොට උඹට හිතගන්න පුළුවන්නේ

    මම අර ෆේස්බුක් එකේ තියන පාරිභොගිකයන් සුරැකීමේ එකටත් කිව්වා. උනුත් ලයික්ස් ගාන වැඩි කරගන්න ඉරාජ් ගෙ වීඩියෝ වල නරක කිය කිය ඉන්නවා.
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    SLT 4G eketh oya dema wenawa. okata speed eka balapanawa. Ube yaluwage 4G neweine.

    E wadipura pennne upload wena tika. Anika slow connection ekakin use karaddi sites load wenakota oke thiyana scripts images okkoma load wenne nane. smahara wita apita oni de balagaththa gaman close karnawa.

    eth meka speed nisa click karanakotama open wela okkoma. ithin data wadipura yanwa.

    Ex uba godak images thiyana, scripts run wena site ekak SLT normal connection eken load karaddi oke thiyana okkoma load wenne nathi wenna puluwam.

    eth tikak speed connection ekakin load karaddi oka click karanakotama load wela.

    SLT 4G, Fiber wage ekkath oka wenawa.

    ehema oni na mobitel 4G wage sim ekak dala balanna. 4G router thiyanwa nam. eketh oya dema wenawa.

    TRC site eke thibba downlod speed tester eka use karanna puluwan neda?
     
    Bgeek

    Member
    Sep 17, 2014
    647
    40
    0
    dialog data harakm karanawa
    hutch data horkam karanawa ,mun data thiyeddi sallith kapagannawa
    etisalat data horakam karanawa

    airtel danne ne
    mobitel danne ne
    SLT data horakm karanne ne

    .
    ow bn. hutch un nam maha ballo. mata godak welawal wala kelala tiyenwa salli tikata datat tiyeddi.
    dialog data harakm karanawa
    hutch data horkam karanawa ,mun data thiyeddi sallith kapagannawa
     
    RUSITH_PERERA

    Member
    Dec 25, 2016
    86
    5
    0
    Dawas 3 ka trip ekak gya bn gedara kattiya. Router eka off karala gye awt baladdi bn deweni dawase 400mb usage meter eke tynawa. Call karala ahuwama kiynawa 10am walata use welalu. Mn ahuwa bn gedara lock karala gyama holmanak wat use karada kiyala. Eka dan nalu. Mn hnda dekak kiyala connection eka nawattuwa bn. Hora yakku
    Dialog da use kare bn? :eek::eek::eek::eek:
     
    SMDNB

    Active member
  • Oct 30, 2014
    523
    61
    28
    Behind You !
    මගෙත් dialog 4g තියෙන්නේ!
    මම surfing විතරයි day time!
    Download එකක් set උනොත් උදේ පාන්දර බානවා :rolleyes: 8 වෙනකන් පුලුවන් නේ!
    මම tv සිරීස් බලන්නේ නැ! :yes: මට නං 25gb (50 gb) එක හොදටෝම ඇති ;) ;)
     
    DialogDoctor

    Member
    Jan 16, 2017
    54
    7
    0
    මගෙත් dialog 4g තියෙන්නේ!
    මම surfing විතරයි day time!
    Download එකක් set උනොත් උදේ පාන්දර බානවා :rolleyes: 8 වෙනකන් පුලුවන් නේ!
    මම tv සිරීස් බලන්නේ නැ! :yes: මට නං 25gb (50 gb) එක හොදටෝම ඇති ;) ;)
    පිස්සුද බන්,, මාත් එහෙම තමා,, ඩේ ටයිම් 100mb ෆයිල් එකක්වත් බාන්නෙ නෑ. එහෙම කරලත් තම බන් . අනික වැඩට ගිහින් ඇවිත් රෑ 7 ඉඳන් 12 වෙන ටිකට තමයි ඔය ටික වෙන්නෙත්. ඉතින් හිතා ගනින්කෝ.
     
    DialogDoctor

    Member
    Jan 16, 2017
    54
    7
    0
    youtube ehema balnwanam youtubemagic action kiyana extention eka use karnda. 144p walata set karala tiyanda pluwan.
    anik flash playwer walin play wenda danda. html5 player eken data yanwa wadi tikak.

    background eke wna monwa hari service run wenwada dan na. virus garud update, wage.
    widnows10 walata nam godak data yanwa. background update weddi.

    net use karaddi opera dagena turbo on karala yanda (desktop) images ehema quality adu wela enne. ea nisa data yanwa adui. mama dan sahena kalyak use karanne ehema.

    umbala slt nam ganda epa ape connection slow wenwa :(
    අයි බං ඔහොම දුක් විඳින්නෙ 25GB අරගෙනත්. කලින් ඔය වැඩ ටික කලා. මොකටද කියලා මේක ගත්තෙ. දැන් ඒකෙත් වෙනසක් නෑ
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    මාත් පාවිච්චි කරන්න්නේ ඩයලොග් 4G එකක් බලන්න ඕනේ චෙක් කරලා..
    උබට SLT පෝටබ්ල් ඕනේ නම් SLT 4G එකක් ගනින්..නැත්නම් බෙල් 4G ත් තියෙනවා..
    අනික මචන් උබ ඩයලොග් එකේ 20 , 21 වෙන කොට ඩේටා ඉවරනම් අපහු ගන්නේ මොකටද ඩයලොග් 4G එකේ ඩේටා හැදෙන්නේ මාසේ 21 ඉදලා 21 වෙනකන් තමයි..
    හැම මාසෙකම 21ක් වෙනිදයින් පස්සේ අලුත් ඩේටා සර්කල් එක පටන් ගන්නවා..
    හැමෝම කියනවා මේක 4G එකක් නිසා වීඩියෝ එකක් බලනකොට මුලු වීඩියෝ ඔක්කොම ලෝඩ් වෙනවලු අපි බලන්න කලින්ම අපි විඩියෝ එකේ බාගයක් බැලුවත් සම්පුර්න එක බලන ඩේටා ගානම ගිහිල්ලා ලු...
     
    Last edited:
    Oct 3, 2008
    1,723
    437

    ow , 4G waladi video load wenne api 3G use karanawa wage nemey. 3G wala kotasen kotasa load wunata 4G walaYoutube video ekak on kala gaman mulu video ekama load wenawa , a weddi video ekata sampurnayen data kapila iwaray , 3g wala wage kotasak nawaththala close kalath data ithuruwak wenne naa.
     
    DialogDoctor

    Member
    Jan 16, 2017
    54
    7
    0
    මාත් පාවිච්චි කරන්න්නේ ඩයලොග් 4G එකක් බලන්න ඕනේ චෙක් කරලා..
    උබට SLT පෝටබ්ල් ඕනේ නම් SLT 4G එකක් ගනින්..නැත්නම් බෙල් 4G ත් තියෙනවා..
    අනික මචන් උබ ඩයලොග් එකේ 20 , 21 වෙන කොට ඩේටා ඉවරනම් අපහු ගන්නේ මොකටද ඩයලොග් 4G එකේ ඩේටා හැදෙන්නේ මාසේ 21 ඉදලා 21 වෙනකන් තමයි..
    හැම මාසෙකම 21ක් වෙනිදයින් පස්සේ අලුත් ඩේටා සර්කල් එක පටන් ගන්නවා..
    හැමෝම කියනවා මේක 4G එකක් නිසා වීඩියෝ එකක් බලනකොට මුලු වීඩියෝ ඔක්කොම ලෝඩ් වෙනවලු අපි බලන්න කලින්ම අපි විඩියෝ එකේ බාගයක් බැලුවත් සම්පුර්න එක බලන ඩේටා ගානම ගිහිල්ලා ලු...
    නෑ . මගෙ නම් මාසෙ අන්තිම දවසේ රෑ 12ට තමා උප්ඩේට් වෙන්නෙ
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,468
    15,592
    113
    Land of the Gods 🕎
    මචන් උබ ෆයිල් එක බා ගන්න ගිය සයිට් එකත් ලොඩ් වෙන්න ඩේටා යනව. ඩවුන්ලොර්ඩ් කල ප්‍රමානේ විතරක් බලන්න එපා. අනික මචන් ඔය ඩේටා පොඩ්ඩක් උන් හොරකන් කියල උන්ට ඇති ලබයක් තියෙනවද? උබ තව එක පාරක් ස්පීඩ් ලිමිට් කරන සොෆ්ට්වෙයා එකක් දාල බලන්න 1ම්බ්පීස් වලට හඩල යුස් කරල බලන්න . අනිවා 10 ජීබී ත් ඇති වෙයි. එහෙමත් අවුල් නම් කෙලින්ම යුනිට් එකත් අරන් ආර්කෙඩ් ගිහින් කෙලින් කතා කරල බලන්න. නැත්නම් උබ එස්.එල්.ටී අරන් ඒකත් ඔහොම උනොත්?