ඩයලොග් ඩේටා හොරකම් කරන හැටි ( සාක්ෂි සහිතය&#35

DialogDoctor

Member
Jan 16, 2017
54
7
0
ithin menna balapan

#1
vh1dvNj.png

#2
jogohua.png

මේ විදියට බ්‍රවුසින් වලට Data යනවා කියන්නෙ නම් බන් පොඩ්ඩක් බලපන් වින්ඩෝස් අප්ඩේට් එහෙම ඕෆ් කරලද කියලා.
Windows 10 නම් පවිච්චි කරන්නෙ option එකක් නැහැ. Services වලින්ම නවත්තන්න වෙනවා
 
  • Like
Reactions: reddit

SimMaster

Well-known member
  • Dec 16, 2015
    9,879
    13,143
    113
    eka dialog eke aulak newei. speed eka anuwa data useage eka wenas wenawa. mulin pc eke task force manager open karanna. passe more details click karanna. ethakota loku list ekak open wenawa. dan network kiyana section eke yatata yatata gihin balanna mokeda network eka use wenne kiyala.

    man mehema kiwwe. oya torrent eken games banawa nam software banawa nam nulled ewa banawa nam godak welawata pc eke tools run wenawa network eka haraha. may be hacker kenek oyage data adinawa wenna puluwa. me kramen eka alla ganna puluwan. wisheshayen background process balanna.

    thawa deyak network settings wala proxy gihin balanna monawa hari proxy server ekakata connect welada kiyala.

    mama me de kiwwe mageth kalayak ohoma data giya eth aula network eke newei. back ground process wala network eka use wenawa. passe nam format karama e aula hari giya eda idan torrent walin games banne na man

    :)
     
    ස්තුතියි මචෝ උපදෙස් වලට. ඒත් ඔය කියන දේවල් ගොඩක් මම කරලා තමා මේ ත්‍රේඩ් එක දැම්මේ . නිකරුනේ ත්‍රෙඩ් එකක් ඕපන් කරන්න ඕනෙ කමක් වුනෙ නැති නිසා. කෙටි කරලා අවශ්යම දේ කියන්න ඕනේ නිසා තමයි ඔය විස්තර දැම්මේ.

    මාස 3 කට වඩා මම මේ ගැන හොයලා තමා මේක දැම්මේ. මේ එක ටෙස්ට් එකක් විතරයි
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,046
    8,303
    113
    Chilaw
    මේ විදියට බ්‍රවුසින් වලට Data යනවා කියන්නෙ නම් බන් පොඩ්ඩක් බලපන් වින්ඩෝස් අප්ඩේට් එහෙම ඕෆ් කරලද කියලා.
    Windows 10 නම් පවිච්චි කරන්නෙ option එකක් නැහැ. Services වලින්ම නවත්තන්න වෙනවා

    wede tiyenne machan mama browsing wedi bn godak. eth mamath track karawa daily usage eka. hama masema matanam 5GB + mun wede denawa lesatama :baffled: ayema mama 25GB ekak gannawa bn :dull: munta 1000 ewa denawata wada eka labai bn ;) 25GB ma 1800 ta habenawa :P neththam 10 GB walata 1000 denna onine :rolleyes:
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ස්තුතියි මචෝ උපදෙස් වලට. ඒත් ඔය කියන දේවල් ගොඩක් මම කරලා තමා මේ ත්‍රේඩ් එක දැම්මේ . නිකරුනේ ත්‍රෙඩ් එකක් ඕපන් කරන්න ඕනෙ කමක් වුනෙ නැති නිසා. කෙටි කරලා අවශ්යම දේ කියන්න ඕනේ නිසා තමයි ඔය විස්තර දැම්මේ.

    මාස 3 කට වඩා මම මේ ගැන හොයලා තමා මේක දැම්මේ. මේ එක ටෙස්ට් එකක් විතරයි

    ඔව් බන් බැක්ග්‍රවුන්ඩ් ප්‍රොසෙස් එකකට ඔය ටික කාලෙට ඔච්චර ඩේටා යන්න විදියක් නෑනේ,අනික ඒ ප්‍රොසෙස්ස් ඔෆ් නම්?

    උඹ netlimiter වගේ සොෆ්ට්වෙයාර් එකක් දාලා එහෙම ටෙස්ට් කරන්න ඇතිනේ අනික් ප්‍රොසෙසස්,ඇප්ලිකේෂන්වල bandwidth usage එකම එහෙම
     
    DialogDoctor

    Member
    Jan 16, 2017
    54
    7
    0
    wede tiyenne machan mama browsing wedi bn godak. eth mamath track karawa daily usage eka. hama masema matanam 5GB + mun wede denawa lesatama :baffled: ayema mama 25GB ekak gannawa bn :dull: munta 1000 ewa denawata wada eka labai bn ;) 25GB ma 1800 ta habenawa :P neththam 10 GB walata 1000 denna onine :rolleyes:
    උඹ නම් සෑහෙන්න නෙට් වලට වියදම් කරනවා වගේ ;) .
    SLT ADSL එක තමා දන්න විදියට ශේප්ම එක හැබැයි portable නම් නෑ
     
    DialogDoctor

    Member
    Jan 16, 2017
    54
    7
    0
    ඔව් බන් බැක්ග්‍රවුන්ඩ් ප්‍රොසෙස් එකකට ඔය ටික කාලෙට ඔච්චර ඩේටා යන්න විදියක් නෑනේ,අනික ඒ ප්‍රොසෙස්ස් ඔෆ් නම්?

    උඹ netlimiter වගේ සොෆ්ට්වෙයාර් එකක් දාලා එහෙම ටෙස්ට් කරන්න ඇතිනේ අනික් ප්‍රොසෙසස්,ඇප්ලිකේෂන්වල bandwidth usage එකම එහෙම
    ඔව් ටෙස්ට් එක කරනකොට net limiter තමයි යූස් කලේ. අනික් ඔක්කොම ප්‍රොසෙස් වල කනෙක්ශන් ඩ්‍රොප් කරලා තම ටෙස්ට් එක කලේ . ඒකෙ සැකයක් නෑ. හැබයි දැන් net limiter නම් වැඩ නෑ . එක්ස්පයර් වෙලා . crack එකක් තාම හම්බුනෙ නෑ.
     
    මාත් ෆෝන් එකට ඩයලොග් 99 දාගෙන යද්දී පට පට ගාල ඩේටා ඉවර වෙන්නේ. පස්සේ මොබිටෙල් 4g එකක් ගත්ත, සෑහෙන්න වෙනසක් තියෙනවා බන්. උබ කියන එක ඇත්ත මටත් හිතෙන හැටියට. එදා ඉදන් නෝ ඩයලොග් ඩේටා :angry:
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    ithin menna balapan

    #1
    vh1dvNj.png

    #2
    jogohua.png

    මචන් මම මේ විදිහට register උනා. හැබැයි මට කලින් dialog නම්බර් එකකට account එකක් තිබ්බා. එකෙන් ලොග් වෙලා මේ ඩේටා connection එකත් එකටම add කළා. එත් මගේ profile එකේ ඔය උඩින් තියන dropdown එකට Dialog 4G එක පෙන්නන්නේ නෑ නේ! ඇයි ඒ? :oo:
     
    DialogDoctor

    Member
    Jan 16, 2017
    54
    7
    0
    මචන් මම මේ විදිහට register උනා. හැබැයි මට කලින් dialog නම්බර් එකකට account එකක් තිබ්බා. එකෙන් ලොග් වෙලා මේ ඩේටා connection එකත් එකටම add කළා. එත් මගේ profile එකේ ඔය උඩින් තියන dropdown එකට Dialog 4G එක පෙන්නන්නේ නෑ නේ! ඇයි ඒ? :oo:
    කතා කරපන් ඕවට නම් උන් හරියට ආන්ස්වර්කරනවා
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    කෑප්ටන් Jack Sparrow;21147234 said:
    මාත් ෆෝන් එකට ඩයලොග් 99 දාගෙන යද්දී පට පට ගාල ඩේටා ඉවර වෙන්නේ. පස්සේ මොබිටෙල් 4g එකක් ගත්ත, සෑහෙන්න වෙනසක් තියෙනවා බන්. උබ කියන එක ඇත්ත මටත් හිතෙන හැටියට. එදා ඉදන් නෝ ඩයලොග් ඩේටා :angry:

    මට දැනට මාස 2කට විතර කලින් මොබිටෙල් ආකේඩ් එකකින් කිවුවා නේ 4G routers නෑ කියලා. උන්ගේ උපරිම තියෙන්නේ 20GB 3G package එක කියලා? :oo:
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    කතා කරපන් ඕවට නම් උන් හරියට ආන්ස්වර්කරනවා

    මම හැබැයි මේ දැන් add කලේ. උන් ඒවා verify කරන්න කාලයක් ගන්නවා ද? :oo:

    මචන් දැන් hotline එකටත් කතා කරන්න සල්ලි ගන්නවා නේ. :growl:
     
    Last edited:

    DialogDoctor

    Member
    Jan 16, 2017
    54
    7
    0
    මම හැබැයි මේ දැන් add කලේ. උන් ඒවා verify කරන්න කාලයක් ගන්නවා ද? :oo:

    මචන් දැන් hotline එකටත් කතා කරන්න සල්ලි ගන්නවා නේ. :growl:
    උන්ට කතා කරලා ප්‍රශ්නේ කියපන්, උන් වැඩේ කරලම දෙයි. ලෑන්ඩ් ෆෝන් එකකින් වගේ ගනින් එහෙනම් වැඩෙට කොහොමත් විනාඩි 10ක් වත් යයි
     
    LOGINLogin

    Active member
  • Nov 10, 2014
    253
    66
    28
    මගේ ළඟ SLT and Dialog දෙකම තියනවා, දෙකම එකයි බන් , හිත ගන්නවත් බැරි විදියට ඉවර වෙන්නේ
     
    nihon_kp

    Banned
    Dec 27, 2016
    41
    6
    0
    ඩයලොග් ඩේටා හොරකම් කරනවා :yes:
    අපි මේවා මේකේ දාගෙන කතා කරාට වැඩක් නැහැ බන් ,
    බල්ලෙක් වත් මේවා ඇවිල්ල බලන්නේ නැහැ නේ .
    හැමදාම එන අපි දෙතුන් දෙනා ව්තරයි ලිදේ ඉන්න ගෙම්බෝ වගේ මේකේ ඉන්නේ .
    එක නිසා TRCSL ඒකට කම්ප්ලේන් කරන එක තමයි කරන්න ඕනේ හොදම දේ ..
    සහ ලොකු fb පේජස් වල දාන්න ඕනේ .
    මතයක් හදන්න ඕනේ මුන් හොරු කියන එක .:yes:
    මේ වගේ සයිට් බලන්නේ අපි දෙතුන් දෙනා විතරයි බන් .
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,046
    8,303
    113
    Chilaw
    උන්ට කතා කරලා ප්‍රශ්නේ කියපන්, උන් වැඩේ කරලම දෙයි. ලෑන්ඩ් ෆෝන් එකකින් වගේ ගනින් එහෙනම් වැඩෙට කොහොමත් විනාඩි 10ක් වත් යයි

    yako online chat eken yaman :D :lol: eken ikmanata reply enawa
     
    DialogDoctor

    Member
    Jan 16, 2017
    54
    7
    0
    ඩයලොග් ඩේටා හොරකම් කරනවා :yes:
    අපි මේවා මේකේ දාගෙන කතා කරාට වැඩක් නැහැ බන් ,
    බල්ලෙක් වත් මේවා ඇවිල්ල බලන්නේ නැහැ නේ .
    හැමදාම එන අපි දෙතුන් දෙනා ව්තරයි ලිදේ ඉන්න ගෙම්බෝ වගේ මේකේ ඉන්නේ .
    එක නිසා TRCSL ඒකට කම්ප්ලේන් කරන එක තමයි කරන්න ඕනේ හොදම දේ ..
    සහ ලොකු fb පේජස් වල දාන්න ඕනේ .
    මතයක් හදන්න ඕනේ මුන් හොරු කියන එක .:yes:
    මේ වගේ සයිට් බලන්නේ අපි දෙතුන් දෙනා විතරයි බන් .
    තේරුමක් නෑ බන් ... අන්තිමට TRC එකත් අපේ වැරැද්දමක්ම කියයි ..ලන්කාවනෙ