Mega Run - ඩයලොග් නත්තල් තෑග්ග
ඔන්න කට්ටියට නත්තල් තෑග්ගක් ගෙනාවා.
ඩයලොග් මෙගා රන් එක ඔන්න හැක් කලා ආයෙමත්, මොඩ් කලා කිව්වොත් වඩාත් නිවරදි වෙයි. මෙකෙ කාසි 250 ක් ගත්තම උබලට ඩයලොග් මෙගා වීල් එක එනවා. 250ක් දැම්මෙ ඊට අඩුවෙන් එන්න දාලා මගෙ අකවුන්ට් එක බෑන් උන නිසා. ඩයලොග් එක ගත්තට වැඩක් නෑ, ඒකෙන් මෙගා වීල් එක එන්නෙ නෑ. කාසි 250ක් ගන්න සැරයක් ගානෙ එනවා. තව දෙයක්, උබලට උඩ පනින්න, බිම රෝල් වෙන්න ඕනි නෑ. ඔබ්ස්ටැකල් වල කොලයිඩ් වෙන්නෙ නෑ, නිකම් යන්න දීපල්ලා.
තියෙන එක මකලා, මේක දාපල්ලා.
වීඩියෝ එකත් බලපල්ලා. රෙප් දීපල්ලා වැඩේ හොදනම්
Download APK

Last edited: