ඩයලොග් නත්තල් තෑග්ග

Scattered123

Well-known member
  • Nov 18, 2012
    951
    325
    63
    Does it matter?
    machn coins tika eka peliyata witharak enna hadanna barida? nattan magnet eka always on?

    මචන්, ඩයලොග් සර්වර් එකෙන්, request එන වල කාල පරතරය අඩු උනාම උන් මචන් උබේ ගේම් එක බෑන් කරනව බන්. මගෙත් එහෙම උන නිසා තමයි කාසි 250 කට සැරයක් එන්න දාල තියෙන්නෙ
     

    Scattered123

    Well-known member
  • Nov 18, 2012
    951
    325
    63
    Does it matter?
    ඊට ලේසියි නේද ඇප් එක රන් කරන කොටම වීල් එක එන්න හැදුවා නම් ;)
    එකෙත් වීල් එකේ ඔක්කොටම ඩේටා එන්න හැදුවා නම් තවත් ලේසියි :yes:
    :rofl::rofl:

    අම්මපා උබලට සින්හල තේරෙන්නෙම නැද්ද බන්? එහෙම කලාම බෑන් වෙන නිසා බන් කාසි 250 ට දාල තියෙන්නෙ, නැත්නම් වීල් එක පැය 24ම වැඩ කරන්න හදල දෙනවනෙ බන්:angry::angry::angry:
     

    Scattered123

    Well-known member
  • Nov 18, 2012
    951
    325
    63
    Does it matter?
    Elatama wada machan.............

    800px_COLOURBOX5611837.jpg

    elaaa bn
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    අම්මපා උබලට සින්හල තේරෙන්නෙම නැද්ද බන්? එහෙම කලාම බෑන් වෙන නිසා බන් කාසි 250 ට දාල තියෙන්නෙ, නැත්නම් වීල් එක පැය 24ම වැඩ කරන්න හදල දෙනවනෙ බන්:angry::angry::angry:

    ගොනෝ :angry:අරූට හින්ට් එකක් ගැහුවෙ මම :rofl::rofl: