මචන්ලා මට ඕන කරලා තියනවා කෙනෙක්ගේ විස්තර ගැහුවම ඩයලොග් එකේ එයාගේ නමට තියන ඩයලොග් නම්බර්ස් බලා ගන්න.එකට අර slt වගේ මොකක් හරි සොෆ්ට්වෙයාර් එකක් තියනවද?? තියනවනම් ලින්ක් එක දාන්න
බලන් හිටපන්... හම්බෙයි මේන් කියල.. ෆිස්සුද බන්.. මොන ලෝකෙද ඉන්නෙ.. යාලුවෙක් නැත්තම් කොහොමත් ගන්න බෑ.. අනික ඒ ඩේටාබේස් එක හැක් කරන්නත් බෑ>. හැක් කරත් තප්පර 05 ඇතුලත් ඔටො ලොක් වෙනව මන් දන්න විදිහට..
Pissuda bun ehema baha
no u can't![]()



ඩයලොග් උන්ට පිස්සුද බන් එහෙම කරන්න.. ලෑන්ඩ් ලයින් වලට directory හැදුවට මොබයිල් nos වලට එහෙම කරන්නේ නෑ.. මොන ලෝකෙද බන් ඉන්නේ

Ah mu dialog eke wada karanne! Bothalayak aran deela wade karawa ganin![]()

nagitaganna pana nathuwa inne.. 
nagitaganna pana nathuwa inne..
![]()
