ඩයලොග් නම්බර්

pubudukalhara

Active member
  • මචන්ලා මට ඕන කරලා තියනවා කෙනෙක්ගේ විස්තර ගැහුවම ඩයලොග් එකේ එයාගේ නමට තියන ඩයලොග් නම්බර්ස් බලා ගන්න.එකට අර slt වගේ මොකක් හරි සොෆ්ට්වෙයාර් එකක් තියනවද?? තියනවනම් ලින්ක් එක දාන්න :confused: :confused:
     

    strsraj

    Well-known member
  • Jun 26, 2010
    2,523
    1,022
    113
    බලන් හිටපන්... හම්බෙයි මේන් කියල.. ෆිස්සුද බන්.. මොන ලෝකෙද ඉන්නෙ.. යාලුවෙක් නැත්තම් කොහොමත් ගන්න බෑ.. අනික ඒ ඩේටාබේස් එක හැක් කරන්නත් බෑ>. හැක් කරත් තප්පර 05 ඇතුලත් ඔටො ලොක් වෙනව මන් දන්න විදිහට..
     

    mal7i

    Member
    Sep 19, 2011
    672
    25
    0
    on your mobile
    බලන් හිටපන්... හම්බෙයි මේන් කියල.. ෆිස්සුද බන්.. මොන ලෝකෙද ඉන්නෙ.. යාලුවෙක් නැත්තම් කොහොමත් ගන්න බෑ.. අනික ඒ ඩේටාබේස් එක හැක් කරන්නත් බෑ>. හැක් කරත් තප්පර 05 ඇතුලත් ඔටො ලොක් වෙනව මන් දන්න විදිහට..

    ado patta server ekakne...
     

    |MadMan|

    Member
    Jul 27, 2012
    2,881
    155
    0
    :yes::yes::yes:
    ඩයලොග් උන්ට පිස්සුද බන් එහෙම කරන්න.. ලෑන්ඩ් ලයින් වලට directory හැදුවට මොබයිල් nos වලට එහෙම කරන්නේ නෑ.. මොන ලෝකෙද බන් ඉන්නේ

    Ah mu dialog eke wada karanne! Bothalayak aran deela wade karawa ganin :P
     

    raz92

    Well-known member
  • Oct 3, 2011
    1,533
    315
    83
    Obama-bucks-animated-money-gif.gif



    E NUMBER EKATAMA CALL KARALA AHAPAN :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes: